Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
13
“..තව විනාඩි 45කින් හොටෙල් එක ගාවට එන්න... උඹ මට සෙට් කරලා දුන්නේ නියම කෙල්ලෙක්...” - ට්‍රාන්ස්පෝට් රියදුරෙක් වුනු චමල්, රස්සාව කරන්න ගාල්ලට ආපු පුංචි කෙල්ලෙක්ව රවට්ටලා කරපු නරුම වැඩේ එළියට - Video

- “..තව විනාඩි 45කින් හොටෙල් එක ගාවට එන්න... උඹ මට සෙට් කරලා දුන්නේ නියම කෙල්ලෙක්...” - ට්‍රාන්ස්පෝට් රියදුරෙක් වුනු චමල්, රස්සාව කරන්න ගාල්ලට ආපු පුංචි කෙල්ලෙක්ව රවට්ටලා කරපු නරුම වැඩේ එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,533 Views
“අමුත්තෙක් ගෙදරට ආවම වාඩිවෙන්න කියන්නෙ නැද්ද...?
එන්න ඉතින් ඔයත් වාඩිවෙන්න....”
 
“අපි නිතරම ලිංගිකව එකතු වුණා..
මම ඔයාව බඳින්න පොරොන්දු වුණානේ...”
 
ජීවිතේ කියන්නේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සංකීර්ණ වූ දෙයක්. වර්තමාන සමාජ රටාවත් එක්ක, අපේම රටේ තරුණ තරුණියෝ ජීවිතේ ජයගන්න වෙහෙස මහන්සි වෙනවා. හීන එක්කලා සටන් වදිනවා......
 
මේ...... ඒ විදිහට ජීවිතේ හීන හඹාගෙන ගිහින්, අත්තටු කඩාගත්තූ සමනළියකගේ කතාවක්......
 
ඒ නිසා හැඟීම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න....

සෑම බදාදා දිනකම රාත්රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 147 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....
 
මේ කතාව ජයනි ගැනයි......
 
ඇගේ නම ජයනි. ඇය ගමේ ඉඳන් කොළඹට එන්නේ රස්සාවක් කරන අරමුණින්. අම්මාගේ ආදරේ පුංචි කාලේ ඉඳන්ම දැන අඳුනන්නෙවත් නැති මේ අහිංසක කෙල්ල බෝඩිං කාමරේක ගුලි ගැහිලා ජීවිතේ අමුතුම තැන් විඳින්න ගත්තා.
 
ඇගේ බෝඩිං කාමරය අරක් ගත්තු අනෙක් තැනැත්තිය වුනේ අමුතුම ජාතියේ අක්කා කෙනෙක්. මේ "අක්කා", කොල්ලෝ එක්ක කරන "අමුතු විදිහේ සෙල්ලම්" නිතරම වගේ ජයනිගේ කනටත් ඇහුණා.
 
මේ අතරේදී තමයි, ට්රාන්ස්පෝට් එකේ ගිය "අයියා කෙනෙක්", ජයනිට බැල්ම හෙළන්න පටන් ගන්නේ. ජයනි ඔහුව නොසළකා හැරියත්, ටිකෙන් ටික ඒ හාදයා ජයනිව තමන් සන්තක "වස්තුවක්" කරගන්න සමත් වුණා.
 
ජයනිගේ බෝඩිං කාමරේට නිතරෝම වගේ රිංගන්න පුරුදු උනු චමල්, ජයනි එක්ක ලිංගිකව එකතු වෙන එක "නොවරදින පුරුද්දක්" බවට පත් කරගත්තා.
 
ඒත් වැඩි කාලයක් නොගිහින් ජයනි ඇත්ත දැනගන්නවා. ඒ චමල්, බෝඩිං කාමරයේම හිටපු තමන් සහෝදරියක් වගේ සළකපු "අක්කා" එක්කත් චමල් යහන් ගත වෙන බව...
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
ජයනි-ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......


 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top