මුළු ලෝකයම ආදරේ කරන සුපිරි ක්‍රීඩකයෙක් තමයි විරාත් කෝලි කියන්නේ. ඔහුගේ ආදරණිය බිරිඳ නිලියක් කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනුෂ්කා වගේම විරාත් මේ වෙද්දී දෙමාපියන් වෙලා.ආදරණිය පවුලට එකතු වුණේ දියණියක්. පසුගිය 11දා Breach Candy රෝහලේදී කුළුදුලේ උපන් දියණියගේ ඡායාරූපයක් මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.
එය පහතින්