අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ තුනක් වාර්තා වනවා.
මෙම මරණ තුනත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 232ක් දක්වා ඉහළ ගියා.
අද (10) දිනයේ වාර්තා වන මරණ අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඔවුන් 80,64 සහ 62 හැවිරිදි වියේ පසුවූවන්.