කොවිඩ් 19 ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් මන්ත්‍රීවරුන් 08 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය වී ස්වයං නිරෝධායනයට යොමු වීමට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර මීට පෙර ඔහුගේ ආශ්‍රීතයින් ලෙස හඳුනාගත් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබා දුන්නා.
ඒ අනුව පාර්ලිමේන්තු කොරෝනා ආසාදිත මන්ත්‍රී රවුෆ් හකීම්ගේ ආශ්‍රීතයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
.