ඩලස් ගාලා ගියා කියලා බලාගෙන හිටියේ...
විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඊයේ (09) මොරවක, කොඩිකාරගොඩ ප්‍රදේශයේ, ක්‍රීඩා පිටියක් විවෘත කිරීමේ උත්සවයකට එක් වුණා.
එහිදී ප්‍රදර්ශනාත්මක තරගයක් පැවැති අතර, එය අතරතුර හදිසි විදුලි විසන්ධි වීමක් සිදු වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
කෙසේ වෙතත් ස්වල්ප වේලාවකින් යළිත් විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වූ බව ද සඳහන්.
තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෙවැන්නක්...