පුංචි තිරය වගේම සිනමා තිරය කලක් ආක්රමණය කළ ඩිලානි අබේගුණවර්ධනගේ ආදරණීය දියණිය තමයි කවීෂා කාවින්දි කියන්නේ.
පසුගිය දිනෙක, ඇමරිකා එක්සත් ජනපදයේදී ඇය විවාහ දිවියට එළඹුණේ, ක්රිකට් ක්රීඩකයෙකු වන ෂෙහාන් ජයසුරිය සමඟිනුයි.
මේ නව යුවළගේ තවත් අපූරූ ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
Dark Room කැමරා කාචයට හසුකරගත් එම ඡායාරූප පෙළ පහතින්