බුරවි සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන්කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය අද අලුයම 2.30පමණ වනවිට මන්නාරමට කිලෝමීටර් 143ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.
..