සමාජ මාධ්‍යය කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණ වගේම අලුත් අලුත් ඡායාරූප එහෙම එකතු වෙන තැනක්.
මෙරට මෙන්ම විදෙස් රටවලත් ජනප්‍රිය සහ කලා ක්ෂ්‍රේතයේ නියැලෙන තරු රැසක් පළකරපු ඡායාරූප එකතුවක් මෙහි දැක්වෙනවා.
හිරු ගොසිප් පාඨක ඔබේ රසස්වාදය වෙනුවෙන් එලෙස සමාජ මාධ්‍යයේ පළවූ ඡායාරූප කිහිපයක් පහතින්...