Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
මාස තුනහමාරේ බිලිදා තුරුලු කරගෙන තිදරු මවක් ළිඳට පැන සිය දිවි නසාගනී

- මාස තුනහමාරේ බිලිදා තුරුලු කරගෙන තිදරු මවක් ළිඳට පැන සිය දිවි නසාගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,922 Views
අලුත උපන් බිලිදාගේ දෑස් පෙනීම දුර්වල බව දැනගත් තිදරු මවක් සිත් තැවුලට පත්ව සිට මාස තුනහමාරක් වයසැති බිලිදාද රැගෙන වගා ළිදකට පැන සියදිවි හානි කරගෙන ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි.

වාරියපොළ පාදෙණිය, පුබ්බෝව ගමේ පදිංචිව සිටි එදිරිසිංහ මුදියන්සේ ආරච්චිලාගේ කාන්ති කුසුමලතා (41) මව හා ඇගේ මාස තුනහමාරක් වයසැති තනුජ මින්තර නමැති බිලිදාද මෙසේ මියගොස් ඇති බව පොලිසිය කියයි.

මරණය සම්බන්ධව පොලිසිය කළ මූලික පරීක්ෂණ අනුව මෙම මවට බිලිඳි උපන්නාට පසු මවුකිරි නැතිවීමෙන් බිලිඳි රෝගී වී ඇති බවත් ටික දිනකට පසු බිලිදාගේ ඇස් පෙනීම දුර්වල බව දැනගත් මව සිත්තැවුලට පත්ව සිටි බවත් ඉකුත් පළමුවැනිදා සැමියා නිවෙසින් පිටව ගියාට පසු බිලිඳි තුරුලු කරගෙන නිවෙස අසල තිබෙන වගා ළිඳට පැන සියදිවි හානි කර ගන්නට ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මියගිය මවගේ හා බිලිඳිගේ මරණ සම්බන්ධව මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුරු දෙකේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර ඇති බවත් ඊයේ (02දා) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බවත් පොලිසිය කියයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top