Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
02
“එපා.. එපා..!” - බණ්ඩාරගමදි කොවිඩ් ආසාදිතයෙකු, PHIට කෙළ ගැසූ හැටි කැමරාවට මාට්ටු වුනු හැටි මෙන්න - Video

- “එපා.. එපා..!” - බණ්ඩාරගමදි කොවිඩ් ආසාදිතයෙකු, PHIට කෙළ ගැසූ හැටි කැමරාවට මාට්ටු වුනු හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
පුද්ගලයින් 370 දෙනෙකුගේ පමණ PCR ඉදිරියේදී....!
 
අද දිනයේ නව කොවිඩ් 19 ආසාදිතයින් 350 කු මෙරටින් වාර්තා වීමත් සමඟ සමස්ත අසාදිතයින් සංඛ්යාව 24,882 ක් දක්වා ඉහළ ගියා.
 
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන සටහන් වන්නේ 21,333 ක් ලෙසයි. අද 487 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත සංඛ්යාව 18304 දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 545 දෙනා අතරින් 294 දෙනෙකුම කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වුණා.
 
ඊට කොම්පඤ්ඤවීදිය ප්රදේශයෙන් වාර්තා වූ අසාදිතයින් 77ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වූ අසාදිතයින් 66 දෙනෙක් ද ඇතුළත්.
 
කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 130 ක් වාර්තා වූ අතර ඉන් 96 දෙනෙකුම අටලුගම ප්රදේශයෙන් වීම විශේෂත්වයක්.
 
එම ප්රදේශයේ පුද්ගලයින් 470 කට පමණ එකවර රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදුකර තිබූ අතර ආසාදිතයින් හඳුනා ගැණුනේ රැපිඩ් ඇන්ටිජන් ප්රතිළුල අනුවයි.
 
පුද්ගලයින් 370 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ වාර්තා ඉදිරියේදි ලැබීමට නියමිතව තිබෙනවා.
 
අටලුගම ප්රදේශයෙන් පමණක් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්යාව 325ක්.
 
මහනුවර දිස්ත්රික්කයෙන් ද අසාදිතයින් 36 දෙනෙකු වාර්තා වූ අතර ඊට බෝගම්බර බන්ධනාගාරයෙන් වාර්තා වූ නව අසාදිතයින් 24ක්ද අයත්.
 
මේ අතර මිනුවන්ගොඩ - කටුවැල්ලේගම ප්රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවකින් අසාදිතයින් 23 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
 
එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 2000 කට ආසන්න සංඛයාවක් සේවය කරණ බවයි වාර්තා වන්නේ.
 
එම කම්හලේ සිට කිලෝ මීටර් 20 ක පමණ දුරින් පිහිටි කොටදෙනියාව ප්රදේශයේ පිහිටි තවත් මහා පරීමාණ ඇඟලුම් කම්හලකින්ද අසාදිතයින් 23 දෙනෙකු හමුවුණා.
 
මේ අතර අවිස්සාවේල්ල - සීතාවක අපයනයන සැකසුම් කලාපයේ පිහිටි බ්රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවෙන් තවත් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී තිබුණා.
 
ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛයාව 46 ක්.
 
ඊට අමතරව එම අපනයන සැකසුම් කලාපයේ පිහිටි තවත් කර්මාන්තශාලා කිහිපයකින් ආසාධිතයින් 05 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top