ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ රංගන ක්ෂේත්‍රයේ දිදුලන තරුවක්නේ.
අද දවස ඇයට විශේෂ දවසක්...
ඒ ඇගේ 29 වෙනි උපන්දිනය අද දවසට යෙදී තිබෙන නිසයි.. මේත් එක්කම තවත් විශේෂ සිදුවීමක් අද දින සිදුවුණා.
ඇගේ පෙම්වතා වන ක්‍රිෂාන් පෙරේරා ඇයව පුදුම කරමින් අද දිනයේදිම විවාහ යෝජනාවත් සිදුකළා.
ක්‍රිෂාන් දක්ෂ ගායන ශිල්පියෙක් වගේම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙක්ද වනවා.
ක්‍රිෂාන් සහ ශ්‍රේෂාද්‍රි පෙම්වතුන් කියන එක මේ වෙනකොට රහසක් නෙමෙයි..
ක්‍රිෂාන් සහ ශ්‍රේෂාද්‍රි මේ සම්බන්ධයෙන් පළ කිරීමත් සමග සහෝදර රංගන ශිල්පීන් සහ රසික පිරිස මුහුනු පොත හරහා සුබ පැතුම් එක්කරද තිබුණා.