වත්තල ජල සම්පාදන ක්රමයේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට පෙරවරු 10 සිට පැය 18 ක කාලයක් ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රකාශ කළා.
ඒ අනුව, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලහදූව ප්රදේශවලට එම කාලය තුලදී ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව, මරදාන පාර, ඇලකන්ද සහ හැඳල පාරේ කොටසකට ද හෙට පෙරවරු 10 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.
.