අද (28) දිනයේ මෙරටින් තවත් කෝවිඩ් 19 ආසාදිතයින් 213 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මොවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.
අද දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 487ක්.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,988ක් දක්වා ඉහළ ගියා.
මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 274ක් හඳුනා ගනී
2020-11-28 18:29:06
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 274 දෙනෙක් මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා ආශ්‍රිතයින් බවයි ඔහු සඳහන් කළේ.