තවත් කොවිඩ් 19 ආසාදිතයින් 221 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබෙනවා.
මෙම ආසාදිතයින් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.
ඒ අනුව අද (27) දිනය තුල මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 472ක් දක්වා ඉහළ ගියා.
...