Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
27
“අපි ලොක්කෝ නෙවෙයි සර්, බොහෝම පොඩි මිනිස්සු...” - රාජ්‍ය ඇමතිට විරෝධය පා වනජීවී නිළධාරින් වර්ජනයේ, ජනතාවත් පාරට බසී - පාර්ලිමේන්තුවත් උණුසුම් - Video

- “අපි ලොක්කෝ නෙවෙයි සර්, බොහෝම පොඩි මිනිස්සු...” - රාජ්‍ය ඇමතිට විරෝධය පා වනජීවී නිළධාරින් වර්ජනයේ, ජනතාවත් පාරට බසී - පාර්ලිමේන්තුවත් උණුසුම් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,101 Views
“අලියා අල්ලන්න නැතුව ගියොත්, කවුද වග කියන්නේ..?”

“අපේ කුඹූරු අපිට බේරලා දෙන්න...”

පොළොන්නරුව - ලංකාපුර - වෙහෙරගොඩයාය ප්‍රදේශයේ දී වනජීවී නිලධාරීන් සමඟ ඇති වූ සිද්ධියේදී වනජීවී නිලධාරීන්ගේ හැසිරීමට සාධාරණ හේතුවක් නොමැති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අද (27) පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

ඔහු කියා සිටියේ පොළොන්නරුව - ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදිකිරීමට සහ ගෘහාශ්‍රිත ගවයන් රක්ෂිතයට ඇතුළු කිරීමට ඉඩ ලබාදීම සඳහා තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත්, ඊයේ (26) දිනයේදී ලංකාපුර - වෙහෙරගොඩ යාය ප්‍රදේශයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා අදාළ තීරණවලට අවනත වන ලෙස තම නිලධාරීන්ට තර්ජනය කළ බව පවසමින් ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය ඇතුලු වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වෘත්තිය සමිති 09 ක සාමාජිකයින් අද (27) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top