මොණරාගල - පාලරුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකින් ගිනි අවි 5ක් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් 66 සහ 33 වයස්වල පසුවන්නන්.
ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන ඇති ගිනි අවිවලින් 4ක් විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි වන අතර අනෙක් ගිනි අවිය මෙරට නිෂ්පාදිත එකක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.