ජීවත් වීමට නුසුදුසු තත්ත්වයයේ නිවසක සිටි දිළිඳු පවුලකට නව නිවසක් සාදා දීමට අගමැති පුත් රෝහිත රාජපක්ෂ කටයුතු කර තිබෙනවා.
ඒ සඳහා අද දිනයේදී මුල්ගල් තැබීම සිදු කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
එම අවස්ථාවට රෝහිත රාජපක්ෂ ද එක්ව සිටියා.
පොල්ගහවෙල, යෝගොමාකන්ද ප්‍රදේශයේ ජීවත් වන කේ. ඒ. ජී. සුදත් දිලීප කුමාර අබේරත්න නැමැත්තා සහ ඔහුගේ පවුල අදාළ නිවසේ හිමිකරුවන් වනවා.
කුලී රැකියාවක නිතර දිලීප දෙදරු පියකු බව ද සඳහන්.