බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඊයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මොවුන්ට මෙම වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ බවයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි ප්‍රකාශ කළේ.
ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ කොරෝනා වැළදුණු කොරෝනා රැඳවියන් සංඛ්‍යාව මේ වන විට 70 ඉක්මවා තිබෙනවා.