පාපන්දු ක්‍රීඩාවේ කිසිදා නොමැකෙන තරුවක් තමයි Diego Maradona කියන්නේ.
මෙම අපුරු තරුව සමස්ත ලෝකයම හඩවමින් තම දිවි ගමනට සමුදුන්නා.
මේ වන විට ඔහුගේ දේහය Bella Vista cemetery හි තැන්පත් කර තිබෙන අතර ඔහුට අවසන් ගෞරව දැක්වීමට දැවැන්ත ජනගඟක් පැමිණ තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.