ඉතියෝපියාවේ යුද කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු එක්සත් සංවිධානය විසින් බේරාගෙන ඇතිබව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවේ නිරතව සිට ඇති බවයි සඳහන් වන්නේ.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ඔවුන් ඉදිරියේදී මෙරටට ගෙන්වාගැනීමට නියමිත බවයි.