සුඩානයේ හිටපු අගමැති සදික් අල්මහදි කොරෝනා ආසාදනය වීම නිසා මිය ගිය බව එමීර් රාජ්‍යයෙන් වාර්තා වෙනවා.
මිය යන විට ඔහු 84 හැවිරිදි වියේ පසු වුවා. 1989 දී රාජ්‍ය බලයෙන් ඔහුව පහකළ හමුදානායක බෂීර් ඔමාර් රාජ්‍ය බලය පැහැරගනු ලැබූ අතර සුඩානයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයේ මුල් අගමැතිවරයා ඔහුයි.