Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
27
LPL තරඟාවලියේ පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමට

- LPL තරඟාවලියේ පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,283 Views
LPL තරඟාවලියේ පළමු තරඟයේ ජය සුපිරි පන්දුවාරයෙන් තමන් සතු කරගැනීමට Colombo Kings කණ්ඩායම සමත් වුනා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Kandy Tuskers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 219 ක් රැස්කළා.

එහිදී Kandy Tuskers කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළ Rahmanullah Gurbaz පන්දු 22 කදී 4 පහර 6ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 53ක් රැස්කළා.

Kandy Tuskers කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පන්දු 52 කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 87ක්.

MS Gony, PVD Chameera, Qais Ahmad එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Kings කණ්ඩායම කඩුලු 7ක් දැවී තිබියදී පන්දුවාර 20 අවසානයේ රැස්කළ ලකුණු සංඛ්‍යාව 219ක්.

Colombo Kings කණ්ඩායමේ පිළිතුරු ඉනිම ඇරඹු Chandimal පන්දු 46 කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 80ක්.

පන්දු 12කට පමණක් මුහුණදුන් ඉසුරු උදාන තරඟයේ පාලනය යලි Colombo Kings කණ්ඩායම වෙත ගෙනාවේ දැවැන්ත හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 34ක් රැස්කරමින්.

ඒ අනුව තරඟයේ ජය පැරදුම තීරණයේ කෙරුණේ සුපිරි පන්දුවාරයකින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top