අද අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රී ලාංකිකයන් 164 දෙනෙකු සහ කටාර් රාජ්‍යයට 47 දෙනෙකු මෙන්ම මාලදිවයිනට 26 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි කටුනායක අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම මැදපෙරදිග රටවල් දෙකක රටවල් සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 167 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි අතර, තවත් ශ්‍රී ලාංකිකයන් 237 දෙනෙකු මැද පෙරදිග රටවල් දෙකකට සහ මාලදිවයිනට පිටත්ව ගොස් තිබෙනවා.
කටාර් රාජ්‍යයේ දෝහා හි සිට ශ්‍රී ලාංකිකයන් 42 කුද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට 125 දෙනෙකුද දිවයිනට පැමිණියා.