මියගොස් ඇත්තේ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්..
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේදී මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේවන විට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 74ක්.
අද වාර්තාවූ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ කොවිඩ් 19 ආසාදනය සමග උත්සන්න වූ හෘද රෝගී තත්වයක්.