Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
20
නපුරු කොරෝනා රාජකීය පවුලේ පිරිස් සීසී කඩ කරද්දී, රැජිණගේ 73 වැනි විවාහ සංවත්සරයදා මාළිගයෙන් එළියට ආපු ඡායාරූප මෙන්න - Photos

- නපුරු කොරෝනා රාජකීය පවුලේ පිරිස් සීසී කඩ කරද්දී, රැජිණගේ 73 වැනි විවාහ සංවත්සරයදා මාළිගයෙන් එළියට ආපු ඡායාරූප මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,436 Views
යුවළට පිලිප් කුමරූ ට්විටර් ඔස්සේ එක් කළ සුබ පැතුම.....
 
ලෝකයම කොරෝනා වෛරස විසින් තමන් වෙතට නතු කරගනිද්දී, ලෝකයේ බලවතුන්ටත් කොරෝනාවලින් පැන යන්න බැරි වුණා.
 
බ්රිතාන්ය අගමැති බොරින් ජෝන්ස්ටත් ඔහුගේ ආදරණිය බිරිඳටත් කොරෝනා පහර දෙන්න ගන්නේ නොහිතපු විදිහට...

ඒ අතරතුරදී මේ මාරාන්තිකයා රජ මාළිගය (බකිංහැම්) කිට්ටුවටත් ගිහින් තිබුණා.
 
රැජිණ කොරෝනා වලින් ගලවගන්න විශේෂ ස්ථානයකට අරන් ගියා කියලත් පහුගිය කාලේ බ්රිතාන්ය මාධ්ය වාර්තා කළා.
 
කොහොම වුණත් මේ අලකලංචි අස්සේ 94 හැවිරිදි එළිසබෙත් රැජිණත්, ආදිපාද 99 හැවිරිදි එඩින්බරෝත් ඔවුන්ගේ 73 වැනි විවාහ සංවත්සරය සමරන පුවතක් ඩේලිමේල් වාර්තා කර තිබුණා. (දැන් ඔවුන් දෙන්නා ඉන්නේ මාළිගයේ)
 
ඉතින් ඔවුන් ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් අපූරූ ඡායාරූපයකුත් නිකුත් කළා.
 
මේ සුන්දර ඡායාරූපයේ යුවළ ආඩම්බරයෙන් බලා සිටින්නේ දරුවන් විසින් ඔවුන් වෙතට ලබා දුන් ත්යාග තිළිණ පත් දෙසයි.
 
කොරෝනා නිසාම පවුලේ පිරිස් වෙන් වෙන්ව සිටින අතර මෙම තිළිණ පත් පවා ඔවුන්ට ලැබෙන්නේ රාජකීය තැපැල් සේවය හරහායි. ඒ අතරතුරදී පිලිප් කුමරුත් ට්විටර් හරහා යුවළට සුබ පතන්න අමතක කළේ නැහැ.
 
මෙම ඡායාරූපය ගෙට් ඉමේජස් හි රාජකීය ඡායාරූප ශිල්පි ක්රිස් ජැක්සන් ගේ කැමරා කාචයට හසුව තිබුණා. මෙවැනි පින්තූරයක් මහජනතාවට සාමාන්යයෙන් දැක බලා ගන්නට ලැබෙන්නේ කලාතුරකින්.
 
කොහොම වුණත් මේ සමඟම ඩේලිමේල්, මේ යුවළගේ ඉපැරණි ඡායාරූප කිහිපයකුත් නිකුත් කර තිබුණා.
 
එම ඡායාරූප සියල්ල පහතින් බලන්න...
 
Dailymail ඇසුරිනි.

The Queen and Prince Philip wed in 1947 in a splendid ceremony at Westminster Abbey, marked with an unforgettable photoshoot in the opulent environs of Buckingham PalaceThe engagement of the cousins was officially announced on July 9, 1947 and the wedding took place just four months later on November 20, 1947 at Westminster Abbey. Pictured waving as newlyweds from Buckingham Palace

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top