ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිල සංචාරයක් සඳහා දිවයිනට ළගාවී තිබෙනවා.
ඉන්දීය සංචාරය අවසන් කරමිනුයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.
මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.
ඔහු දින දෙකක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනු ඇති.