බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති වෙත දැනුම්දී තිබෙනවා.
එමෙන්ම, සති දෙකක් ඇතුළත ඒ පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දැන්වූ බව, නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
.