Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
26
73 හැවිරිදි ආනෝල් ස්වාසනේගර්ගේ 45 හැවිරිදි පෙම්වතිය - Photos

- 73 හැවිරිදි ආනෝල් ස්වාසනේගර්ගේ 45 හැවිරිදි පෙම්වතිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,557 Views
හොලිවුඩ්  නළු ආනෝල්  ස්වාසනේගර් ගැන නොදන්නා සිනමා ලෝලියකු සිටිනවා යැයි සිතන්නට අපහසුය. නමුත් ඔහුගේ වත්මන් පෙම්වතිය ගැන නම් බොහෝ දෙනකු නොදැන සිටින්නට ඉඩ තිබේ. ඇයගේ නම හීදර් මිලිගන්ය. මේ දෙදෙනා සම්බන්ධයෙන් නිතර කතාබහට ලක්වන කාරණයක් වන්නේ ඔවුන් අතර ඇති වයස් පරතරයයි. 

හොලිවුඩ්  නළු ආනෝල්  ස්වාසනේගර් ගැන නොදන්නා සිනමා ලෝලියකු සිටිනවා යැයි සිතන්නට අපහසුය. නමුත් ඔහුගේ වත්මන් පෙම්වතිය ගැන නම් බොහෝ දෙනකු නොදැන සිටින්නට ඉඩ තිබේ. ඇයගේ නම හීදර් මිලිගන්ය. මේ දෙදෙනා සම්බන්ධයෙන් නිතර කතාබහට ලක්වන කාරණයක් වන්නේ ඔවුන් අතර ඇති වයස් පරතරයයි. 

මේ වනවිට ස්වාසනේගර් 73 වැනි වියෙහි පසුවුවත් ඔහුගේ පෙම්වතිය  වන මිලිගන්ට වයස අවුරුදු 45ක් පමණි. ඒ අනුව ඔවුන් අතර වයස් පරතරය අවුරුදු 28කට කිට්ටුය. නමුත් මෙය කාට ප්‍රශ්නයක් වුවත් ඔවුන් දෙදෙනාට නම් ප්‍රශ්නයක් වී ඇති බවක් නොපෙනේ.

ආනෝල්  ස්වාසනේගර් කලක් විවාහ වී සිටි අතර ඔහුගේ බිරිය වූයේ ලේඛිකාවක සහ මාධ්‍යවේදිනියක වූ මාරියා ශ්රිවර්. 1986 වසරේ විවාහ වූ ඔවුහු දෙදෙනා 2017 වසරේ දික්කසාද වූහ. එම වසරේ දික්කසාද වුවද 2011 වසරේ සිටම ඔවුන් ජීවත් වූයේ එකිනෙකාගෙන් වෙන්වය.

 එයට හේතු වූයේ ස්වාසනේගර්ට දාව ඔවුන්ගේ නිවෙසේ සේවිකාවකට දරුවකු ලැබී තිබීමයි. ස්වාසනේගර්ගේ වත්මන් පෙම්වතිය සේ සැලකෙන හීදර් මිලිගන් සමඟ ඔහුගේ සම්බන්ධය ආරම්භ වී ඇත්තේ එම දික්කසාදයෙන් පසුවයි. කෙසේ නමුත් ස්වාසනේගර්ට පළමු විවාහයෙන් දරුවෝ පස් දෙනෙක් සිටිති. 

ස්වාසනේගර් සහ හීදර් අතර ඇසුර ඔවුන්ගේ සමාන රුචිඅරුචිකම් නිසා වඩාත් ශක්තිමත්වී ඇති බවද සඳහන් වේ. ආනෝල් ස්වාසනේගර් කාය වර්ධන සහ ශාරීරික යෝග්‍යතා ක්ෂේත්‍රවලට ලොකු සම්බන්ධයක් ඇති කෙනකු වන 

අතර හීදර් භෞතචිකිත්සකවරියක ලෙස ප්‍රසිද්ධියක් උසුල යි. ඇයට ඒ සම්බන්ධ ආයතනයක් පවා ඇති බව සඳහන් වේ. මේ අතින්ද ඔවුන් දෙදෙනා අතර යම් සමානත්වයක් ඇති බව පෙනී යයි. ස්වාසනේගර් කායවර්ධනයට සහ සිනමාවට පමණක් නොව දේශපාලනයටද සම්බන්ධ කෙනෙකි. 

2003 වසරේ සිට 2011 දක්වාම ඔහු ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.  ඔහු අයත් වන්නේ වත්මන් ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ද අයත් වන රිපබ්ලිකන් පක්ෂයටයි.  ඔහුගේ පෙම්වතිය හීදර්  ස්වාසනේගර්ගේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද උනන්දුවක් දැක්වූ කෙනකු බව සඳහන් වේ. 

මේ දෙදෙනා අතර සම්බන්ධය ගැන මුලින්ම ප්‍රසිද්ධියට පත්ව තිබුණේ 2013 වසරේයි. ඒ වනවිට ස්වාසනේගර් 66 වැනි වියෙහි පසු වූ අතර හීදර් 38 වැනි වියෙහි පසු වූවාය. එයින් වසර 7 කට පසුවත් තවමත් මේ දෙදෙනා අතර ඉතා උණුසුම් ළෙන්ගතු සම්බන්ධයක් පවතින බව සඳහන් වේ.  පසුගිය ලොක්ඩවුන් කාලයේ දෙදෙනා බයිසිකල් දෙකක නැඟී ඔවුන් ගේ නිවෙස් ආසන්නයේ ගමන් කරන අන්දම දැක්වෙන ඡායාරූප පෙළකට  මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වී තිබිණි. 

1970 වසරේ තිරගත වූ Hercules in New York නමැති සිනමාපටයෙන් රංගනයට එක්වූ ස්වාසනේගර් තවමත් චිත්‍රපටවල රඟපායි. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් අවසන්වරට තිරගත වූයේ Terminator: Dark Fate චිත්‍රපටයයි. මේ අතර තවත් අලුත් චිත්‍රපටයක වැඩකටයුතු මේ වනවිට අවසන් වෙමින් ඇති බවද සඳහන් වේ. Kung Fury 2 නමැති මෙම සිනමාපටයේ ඔහු රඟපාන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙසිනි. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් වී තිබේ.  



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top