Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
25
"නැහැ බබා.. මගේ හිතේ ඔයාගේ නංගී ගැන ලොකු ආශාවක් තියෙනවා..." - ආදරය වෙනුවෙන් පෙම්වතාට තම නැගණියව පූජා කළ පෙම්වතියට අත්වූ ඉරණම

- "නැහැ බබා.. මගේ හිතේ ඔයාගේ නංගී ගැන ලොකු ආශාවක් තියෙනවා..." - ආදරය වෙනුවෙන් පෙම්වතාට තම නැගණියව පූජා කළ පෙම්වතියට අත්වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,227 Views
ඔයත් එතැන ඉන්නවා බලාගෙන....
 
නංගි ඔයා බයවෙන්න එපා අයියා ඔයාට කරදරයක් කරන්නේ නැහැ....
 
කෑනොගහ පොඩ්ඩක් ඉන්න මමත් ළඟ ඉන්නවනේ....
 
නයන කොච්චිකඬේ කටාන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 20 කි. පාසල් අධ්‍යාපනය නිමා කරමින් ඔහු නිවසට වී කාලය ගත කළේය. උසස් අධ්‍යාපනයක් නොලද හෙයින් සරසවි වරම් ඔහුට අහිමි විය.
 
ඔහුගේ මිතුරන් උසස් අධ්‍යාපනය හෝ රැකියාවක් සිදු කරද්දී මොහු නිවසට වී කාලය ගත කළේය. ඒ ඔහුට මිල මුදල් අතින් හිඟයක් නොතිබුණ නිසාය. ජීවිත යනු කුමක්ද කියා ඔහුට හරි අවබෝධයක් නොතිබිණි. ඒ කුඩා කල සිටම ඔහුගේ දෙමව්පියන් ඔහුට කිසි දෙයකින් අඩුවක් කර තිබූ නිසාය. නයනගේ දෙමවුපියන් කලක සිට ජීවත් වූයේ විදෙස්ගතවයි. එම නිසා ඉල්ලන සෑම දෙයක්ම දෙමව්පියෝ දෙපාරක් නොසිතා ඔහුට ලබා දුන්හ.

ජීවිතේ ගැන බරක්පතලක් නොතිබුණු නිසා ඔහු මිතුරු මිතුරියන් සමග ගත කළේ සෙල්ලක්කාර ජීවිතයකි.
 
වාසනා පාසල් සිසුවියකි. පදිංචිය කොච්චිකඬේ කටාන ප්‍රදේශයේය. වයස අවුරුදු දාහතකි.
 
ලස්සන රූ සපුවකට හිමිකම් කියූ ඇය පාසල් අධ්‍යාපනයට වැඩි කැමැත්තක් නොදැක් වූවාය. ඉගෙනීම පසෙකලා ඇය රූපලාවන්‍යට මුල්තැනක් දුන්නාය.
 
නයන සහ වාසනා එකම ප්‍රදේශයේ ජීවත් වූ අය නිසා කුඩා කල සිටම දැන හැඳින ගත්හ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ නයනගේ පෙම්වතිය බවට වාසනා පත්වීමයි.
 
දෙදෙනාගේ පෙම් සම්බන්ධතාවය ප්‍රදේශයේ බොහෝ අය දැන සිටිහ. වාසනාගේ නිවසේ උදවිය ද ඒ අතර වූහ. ඔවුන් කොතරම් අවවාද කළත් වාසනා මෙම පෙම් සම්බන්ධතාවය නැවත් වූයේ නැත. ඇය නිවැසියන්නට පවා ‘නයන ගෙන් තොර ලෝකයක් නොමැති බව’ පැවැසුවාය. ඒ අනුව අකමැත්තෙන් වුවද වාසනාගේ කැමැත්තට ඉඩ දීමට එම නිවසියන්ට සිදු වූහ.
 
කාලය එලෙස ගෙවී ගියේය. වාසනා නයන ලද සෑම විට මුහුණ ගැසුණහ. නිදහසේ පෙම් සුව වින්දහ. ඒ වන විට තම පිරිසිදු බව පවා ඇය ඔහුට පුද දී තිබුණාය.
 
සමහර දිනවල උපකාරක පන්ති යන මුවාවෙන් ඇය දවසම ගත කළේ නයන සමඟ ඔහුගේ නිවසේ ය.
 
නෙත්මි වයස අවුරුදු 15 ක පාසල් සිසුවියකි. නෙත්මි සහ වාසනා ඉතා කිට්ටු ඥාතීන්ය.
 
පාසල් සිසුවියක් වුවත් නෙත්මි ලස්සන තරුණියක වූවාය. වටකුරු මුහුණ, දිගැති නෙත් සඟළ, ඉන වටා වැඩුණු වරලස, සිහින් සිරුර සහ නිරතුරුව මුහුණේ රැඳී තිබුණු සිනහව එයට ගෙනාවේ අමුතුම චමත්කාරයකි.
 
දුටුවන් වශී කරවන සුළු රූපයකට හිමිකම් කියූ නෙත්මි පසුපස විවිධ ආකාරයේ තරුණයෝ පැමිණියහ. ඒ ඇයගෙන් ආදරය පතාය. එහෙත් ඒ කිසිවකුටත් නෙත්මිගේ සිත දිනා ගැනීමට නොහැකි විය.
 
ඒ ඇය පාසල් අධ්‍යාපනයට මුල් තැන දී කටයුතු කළ නිසා ය. දෙමව්පියන්ගේ බසට අවනත වී ඇය ගත කළේ අන් අයටත් ආදර්ශවත් ජීවිතයකි.
 
සල්ලාල ජීවිතයක් ගත කළ නයනගේ සිතේ තම පෙම්වතියගේ ඥාති නැගණිය නොහොත් නෙත්මි පිළිබඳව කලක සිට බලාපොරොත්තුවක් තිබුණි. ඔහු කෙලෙස හෝ උත්සාහ කළේ ඇය සමග යහන්ගත වීමටයි.
 
දිනක් නයන සහ වාසනා හමුවූ මොහොතක ඔහු ඇයට මෙසේ පැවසුවේය.
 
‘ඔයගොල්ලන්ගේ නෙත්මි නංගි නම් හරිම ලස්සනයි’
 
‘ඔව් එයා ගොඩක් ලස්සන තමයි. මගෙ ලස්සන ඔයාට පේන්නේ නැද්ද.’
 
‘අයියෝ ඔයාගේ මොන ලස්සනක්ද? නව දැලිහේනෙ නන්ද කුමාරයා දුටු වැඳිරිය වගේ ඔයා’
 
‘ඔව් ඉතින් දැන් ඔයාට මාව වැඩක් නෑනේ. මගෙන් ගන්න ඕන සේරම අරන් ඉවරයි නේ.’
 
‘පිස්සුද බබා මම විහිළුවක් කළේ. ඔයා තමයි මේ ලෝකේ මට ඉන්න ලස්සනම කෙනා.’
 
‘අනේ යන්න නයන. දැන් බොරුවට මා සතුටු කරන්න කියනවා’
 
‘පිස්සුද ඔයාට. මම ඇත්තමයි කිව්වේ. මගේ ලෝකෙ ලස්සනම කෙල්ල ඔයා තමයි.’
 
‘ඇත්තද.’
 
‘ඔව් ඇත්ත තමයි.’
 
‘ඒක මං දන්නවා. ඔයා මට ගොඩක් ආදරෙයි කියලා. ඒක නොවෙයි අපේ නංගි ගැන මතක් කළේ ඇයි.’
 
‘ඔයාට හංගන්න දෙයක් නෑනේ. දැන් අපි දෙන්නා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්නේ.’
 
‘ඔව් ඉතින් කියන්න මගේ මහත්තයට මොකක්ද වෙන්න ඕනේ.’
 
‘මම ඔයාලගේ නංගිට කැමතියි.’
 
‘ඔයාට පිස්සුද බං මොනාද මේ කියවන විකාරය.’
 
‘විකාර නොවෙයි මම කියන්නේ ඇත්ත.’
 
‘ඔයාගේ ඔලූව නරක් වෙලාද?.’
 
‘නැහැ බබා නැහැ. මගේ සිතේ එයා ගැන ලොකු ආශාවක් තියෙනවා.’
 
‘මොන වගේ ආශාවක් ද ?.’
 
‘මට ඒ නංගිත් එක්ක ඉන්න ඕනා.’
 
‘ඔයාට පිස්සුද මොනවද ඔයා කියවන විකාර. මොලේ නරක් වෙලා ද? මම නම් හිතුවේ නෑ ඔයා ඔය ජාතියෙ මනුස්සයෙක් කියලා.’
 
‘මේ අහන්න පැටියෝ මම කියන එක. මම ආදරේ ඔයාට විතරයි. මම ඒ නංගිට ආදරේ කරන්නේ නැහැ. හැබැයි මට එයත් එක්ක එක දවසක් නි... ගන්න ඕනා.’
 
‘ඔයා කියන්නේ මට කරන්න පුළුවන් දේවල්ද කොහොමද මම ඕව දරාගන්නේ. අනික නංගි ගොඩාක් පොඩියි.’
 
‘මම තනියම එයත් එක්ක නි... ගන්නේ නෑ. ඔයත් එතැන ඉන්නවා බලාගෙන. අපි තුන් දෙනාම එකතුවෙලා ඒක කරමු.’
 
‘පිස්සුද මම කොහොමද එහෙම යෝජනාවක් කරන්නේ නංගිට. එයාට මොනවා හිතෙයිද මං ගැන. ඒ මොනා වුණත් මම කැමැති නෑ මේ වැඬේට.’
 
‘ප්ලීස් බබා. මගේ ජීවිතේ ඔයා මම වෙන කාටවත් ආදරේ කරන්නෙ නෑ. හැබැයි මම කිව්වේ මගේ හිතේ තියෙන දෙයක්. ඒක මට ඉටු කරලා දෙන්න. මම ඒකට ආසයි. මම ඔයා කියන ඕන දෙයක් කරන්නම් ඒක වෙනුවෙන්. මාව තේරුම් ගන්න. මම තනියම නොවෙයිනේ ඔයත් ඉන්නව එතන. අපි තුන්දෙනාම එකතු වෙලා ඒ වැඬේ කරන්නේ.’
 
‘අනේ මන්දා මට නම් බයයි.’
 
‘බයවෙන්න එපා. මම සේරම බලා ගන්නම්. ඔයා නංගිව කොහොමහරි කැමති කරවා ගන්න.’
 
‘මට තේරෙන් නෑ මගේ ඔළුව පිස්සු වගේ ඔය කතාව අහලා.’
 
‘එහෙම කියන්න එපා කිසිම අවුලක් වෙන්නේ නෑ. ඔයාට මම ඉන්නවනේ.’
 
දෙදෙනාගේ කතාව එලෙස අවසන් වූහ. නයනට උවමනා වූයේ කෙලෙස හෝ තම පෙම්වතියගේ ඥාති නැඟණිය සමග එකතු වීමටයි.
 
ඒ වෙනුවෙන් ඕනම දෙයක් කිරීමට ඔහු සූදානම් විය. නිරතුරුවම ඔහු තම පෙම්වතියට බල කළේ එලෙස ඔහු ඇයව ඒ සඳහා කැමති කරගන්නා ලෙසයි. තම පෙම්වතාට තිබුණු දැඩි ආදරය නිසා ඇයට ඔහුගේ ඉල්ලීමක් මග හැරීමටද බැරි වූවාය. අවසානයේ ඇය සිතා ගත්තේ කෙලෙස හෝ තම ඥාති නැගණිය මෙයට කැමති කර ගන්නා බවයි.
 
ඒ සඳහා අවස්ථාවක් උදාවන තුරු ඇය බලාගෙන සිටියාය.
 
දිනය පසුගිය 18 වැනිදා ය. නෙත්මිගේ මව තදබල ලෙස රෝගාතුර වූවාය. කිහිපවිටක් බෙහෙත් ගත්තද ඇගේ රෝගය සුව නොවුණාය. වෛද්‍යවරු අවසානයේ තීරණය කළේ ඇයව රෝහල් ගත කිරීමටයි. තමා රෝහල්ගත වූ පසු නෙත්මිගේ ආරක්ෂාව ගැන ඇයට බයක් දැනුණි. එම නිසා ඇය නෙත්මිට පැවසුවේ තමා සුවය ලබනතුරු ඇයගේ සහෝදරියගේ නිවසේ නතර වන ලෙසයි. ඒ වාසනාලාගේ නිවසේය.
 
ඇය එක පයින් එයට කැමති වූවාය. වාසනා සහ නෙත්මි අතර තිබුණේ ලොකු බැඳීමකි.
 
නෙත්මි වාසනාලාගේ නිවසට පැමිණියාය.
 
වාසනා පසු දින තම පෙම්වතාට පැවසුවේ නෙත්මි තමන්ගේ නිවසේ දින කිහිපයක් නැවැත්වීමට පැමිණි බවයි.
 
‘ඉතින් කොච්චර හොඳද. දැන් අපේ වැඬේ කරගන්න ලේසියිනේ. නංගිට කියන්න මං ගැන. අපි හෙටම මුණගැසෙමු.’
 
ඇයගේ පෙම්වතා එසේ පැවසුවේය. එයට පිළිතුරු ලෙස ඇය මෙලෙස පැවසුවාය.
 
‘මට එක පාරට මේකනං හෙට කියන්න බැහැ. මම ගෙදරට බොරුවක් කියලා නංගිව එළියට එක්කං එන්නම්. ඊට පස්සේ අපි කොහෙදි හරි හමුවෙමු.’
 
‘ඒක හොඳයි. හෙට ඔයා දෙක වෙනකොට නංගිත් එක්ක එන්න. කොහෙවත් යන්න ඕන් නෑ වෙනදා වගේ අපේ ගෙදරට එන්න. ඒ වෙලාවට කවුරුත් නෑ ගෙදර.’
 
‘අනේ මට බයත් එක්ක මොනවා වෙයිද දන්නෙ නෑනෙ අන්තිමට.’
 
‘මොකුත් වෙන්නේ නෑ ඔයා එන්න නංගිත් මේකට කැමති වෙයි.’
 
‘අනේ මංදා. එහෙ නම් අපි දෙකට එනවා.’
 
‘හරි මම බලාගෙන ඉන්නවා.’
 
කතාව එලෙසින් අවසන් විය. පසු දින උදාවිය. වාසනා තම මවට පැවසුවේ නංගි සමඟ ලොකු අම්මලාගේ ගෙදර යන බවයි. එලෙස පවසා ඇය තම ඥාති සහෝදරිය සමග නිවසින් පිට වූහ.
 
ටික දුරක් ගිය පසු ඇය තම ඥාති සහෝදරියට පැවසුවේ ‘ලොකු අම්මාගේ නිවසට යෑමට කලින් තම පෙම්වතාගේ නිවසට ගිහින් එමු’ කියාය. නෙත්මිගෙන් එයට අකමැත්තක් නොතිබුණි. ඒ අනුව ඔවුහු නයනලාගේ නිවසට පැමිණියහ.
 
තම පෙම්වතිය ඇයගේ ඥාති සහෝදරිය සමග පැමිණෙන තෙක් නයන මග බලාගෙන සිටියේය. නිවසට පැමිණි පෙම්වතිය සහ ඇයගේ නැගණියව ඔහු සාදරයෙන් පිළිගත්තේය.
 
ඒ සමගම නයන නෙත්මිගෙන් ආ ගිය තොරතුරු විමසුවේ ය. එලෙස පැය කාලක් පමණ ගත විය. ඉන්පසු නයන පෙම්වතියට තම කාමරයට පැමිණි ලෙස ආරාධනා කළේය. ඇය එම කාමරයට ගොස් විනාඩි කීහිපයකින් පසු නෙත්මිටද එම කාමරය තුළට පැමිණ ලෙස ආරාධනා කළාය.
 
නෙත්මි කාමරය තුළට පැමිණෙන විටත් නයන සිටියේ අඩ නිරුවතින්ය. ඇයට එක් වරක් බියක් සහ පිළිකුලක් දැනුනි. එහෙත් තම ඥාති සහෝදරිය ළඟ ඉන්නා නිසා එය මඟහැර ගත්තාය.
 
එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. එක්වරම නයන නෙත්මිව සිපගත්තාය. ‘අනේ මොකක්ද මේ කරන්න හදන්නෙ මාව අතාරින්න. අක්කෙ මට යන්න දෙන්න මොකක්ද මේ කරන්න හදන්නේ’ එලෙස පවසමින් ඇය කෑගැසුවාය.
 
‘නංගි ඔයා බයවෙන්න එපා අයියා ඔයාට කරදරයක් කරන්නේ නැහැ. මමත් මෙතන ඉන්නවා නේ. අපි පොඞ්ඩක් විනෝද වෙමු.’
 
‘ඔයාට පිස්සුද මොන අපරාධයක්ද මට කරන්න හදන්නේ. මට යන්න දෙන්න මම පොඩි ළමයෙක්.’
 
‘කෑනොගහ පොඞ්ඩක් ඉන්න මමත් ළඟ ඉන්නවනේ.’ අවසන් වතාවට වාසනා එලෙස පැවසුවාය.
 
ඒ වනවිටත් කාමයෙන් අන්ධ වී සිටි නයන නෙත්මිව අඩ නිරුවත් කර තිබුණේය. එතනින් නොනැවතුණු ඔහු ඇය සමග ලිංගිකව එක් වුණේය.
 
අසල සිටි වාසනා තම පෙම්වතා ඥාති සහෝදරිය දූෂණය කරන අයුරු බලා සිටියාය. ඇය එදෙස බලා තිරිසන් සතුටක් ලැබුවාය.
 
නයන එම මල් කැකුල තලා පොඩි කර දමා තම තිරිසන් ආසාව ඉෂ්ටකර ගත්තේය. ඉන් නොනැවතුණු ඔහු නැවත වරක් නෙත්මිට පෙනෙන්න තම පෙම්වතිය සමඟ ද යහන් ගත වූයේය.
 
කරන්න කිසි දෙයක් නොමැති නිසා අසරණ වූ දැරිය ඒ සියල්ල දෙස ඉතා පිළිකුල් සහගතව බලා සිටියාය.
 
නයන තම තිරිසන් ආසාවන් ඉෂ්ට කරගත් පසු නෙත්මි සහ වාසනා මාර්ගයේ මඟක් දුරට ගෙනගොස් දැමුවේය. නෙත්මි යන ගමන් තම ඥාති සහෝදරියට දොස් පවරමින් අඬ අඬා පැවසුවේ තමන්ට සිදු කළ අපරාධය ගැනයි. ඇය දන්නා සියලූ උපක්‍රම යොදා ඇයගේ සිත සැදීමට උත්සාහ කළාය. එහෙත් එය සාර්ථක වූයේ නැත. නෙත්මි සිටියේ දැඩි කලකිරීමකින් යුතුවයි. ඇය තීරණයක් ගත්තා ය. ඒ තම මව සුවවී නිවසට පැමිණි පසු මේ සියල්ල පවසන බවයි.
 
දින කීපයකට පසු නෙත්මිගේ මව සම්පූර්ණ සුවය ලබා නිවසට පැමිණියාය. එලෙස පැමිණි පසු ඇය සිදු වූ සියල්ල තමා මවට පැවසුවේ ඉකිගසා අඬමින්ය. එය ඇසීමෙන් ඇය මහත් සේ කම්පාවට පත්වූවාය. තම දුව ආරක්ෂා කිරීම සඳහා දමා ගොස් තිබුණේ මරු කටකට බව ඇයට හැඟුණි. දැන් කරන්න කිසි දෙයක් නැහැ. සියල්ල සිදු වී හමාරය. එහෙත් මේ වගේ තිරිසනුන්ට සමාජයේ නිදැල්ලේ හැසිරෙන්න දෙන්න බැහැ. වහාම නීතිමය පියවර ගත යුතුයි. ඒ අනුව ඇය දියණිය සමඟ කොච්චිකඬේ පොලිසියට ගොස් සිදු වූ සියල්ල පවසා පැමිණිල්ලක් දැමුවාය.
 
පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු වහාම එම සැකකාර යුවළ අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී වයස අවුරුදු 17 ක් වයසැති සැකකාරිය පැවසුවේ තම පෙම්වතාගේ බලවත් පෙරැත්ත නිසා ඒ දේ සිදු කිරීමට වූ බවයි. ඒ කෙසේ වෙතත් අවසානයේ එම සැකකාර යුවළත් අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම සැකකාර යුවළ බන්ධනාගාර ගත කරන ලෙසටයි.
 
එවන් පහත් ආශාවන් ඇති නරුමයන් සමාජයේ තවත් සිටිති. එම නිසා දෙමව්පියනි, දියණිය ඔබගේ ඇස් දෙක මෙන් රැකබලා ගන්න. නැතහොත් ඇයට ද මෙවැනි ඉරණමක් අත් වීමට පුළුවන. සමාජය අද එතරම්ම කුරිරුය.
 
ගයාන් සමරසිංහ
ඉරිදා දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලද්දකි...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top