නදීර නෝනිස් ගායකයෙක් විදිහට ජනප්‍රිය වෙන්න කලින් ඔක්ටපෑඩ් වාදකයෙක් විදිහට ජනප්‍රිය වුණා. ඔහුගේ අතින් වැයෙන සංගීත නාදයන්ට වගේම ඔහු ගයන ගීත වලටත් ජනතාව ආදරේ කරනවා. ඒ නිසාම ඔහු වටේට රසික රසිකාවියන් එක් රොක් වුණා.
ඉතිං මේ සොදුරු වාදකයාගේ විවාහයට මේ වනවිට වසර 15 ක් සපිරෙනවා. ඔහු මේ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනුයි කියා සිටියේ.
එම සටහන පහතින්...