ඕෂධි හිමාෂා කියලා කියන්නේ සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන් කතාබහට ලක් වෙන චරිතයක්. ඒ වගේම ඇය දැන් පුංචි දියණියකගේ මවක්. හැබැයි මේ කියන්න හදන්නේ අවුරුද්දක් පිරුණු ඕෂධීගේ දුව ගැන කතන්දරයක් නම් නෙවෙයි.
සමාජ මාධ්‍යය ඔස්සේ පළවුනු ඇගේ ඡායාරූප පෙළක් ගැනයි. සැමියා එක්ක ඇය රූගත කරපු ඒ අපූරු ඡායාරූප පෙළ පහතින්...
ඡායාරූප Udaya Munasinghe by UM Signature