රාකුල් ප්‍රීත් සිං කියලා කියන්නේ ඉන්දිය සිනමාවේ ඉතා කෙටි කලකදී ප්‍රසිද්ධියට පත් වූ නිළියක්.
මේ වනවිට දමිළ සහ තෙළිගු සිනමාව තුළ ඇය සිය ආධිපත්‍ය පතුරුවා අවසන්. එමෙන්ම සමාජ මාධ්‍ය තුළත් ඉතා ක්‍රියාකාරි නිළියක ලෙස ඇයව හඳුන්වා දෙන්න පුළුවන්.
ඔන්න ඉතිං ආයෙත් ඇයගේ අලුත්ම ඡායාරූප කිහිපයක්, සමාජ මාධ්‍යවල සංසරණය වෙන්න පටන් ගෙන.
එම ඡායාරූප පහතින් නරඹන්න..