Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Oct
24
“මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පෑලියගොඩ PCR පරීක්ෂණයට පෙනී සිට නෑ” - වෙළඳ සංගමයේ සභාපතිවරයා අලුත්ම තත්ත්වය ගැන කියූ කතාව

- “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පෑලියගොඩ PCR පරීක්ෂණයට පෙනී සිට නෑ” - වෙළඳ සංගමයේ සභාපතිවරයා අලුත්ම තත්ත්වය ගැන කියූ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
ධීවරයිනුත් ලොකු අර්බුදයකට මැදි වෙලා, බලධාරින්ගේ අවධානය යොමු කරන්න..
 
පෑලියගොඩ මත්ස්ය වෙළඳපොළ අවට වැඩි වශයෙන් ප්රතිජීවක ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් තමන්ට වාර්තාවීමෙන් අනතුරුව තමන් ඒ පිළිබඳව සෞඛ්ය බලධාරීන් වෙත තොරතුරු සැපයීම සිදුකළ ද ඒ වනවිටත් බොහෝ ව්යාපාරිකයන් උදෑසන මත්ස්යයන් රැගෙන දිවයිනේ විවිධ ප්රදේශවලට පිටත්ව තිබූ බව පෑලියගොඩ මත්ස්ය වෙළඳ ව්යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්රමාරච්චි ප්රකාශ කළා.

ඔහු මේ බව ප්රකාශ කළේ අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන සමග එක්වෙමින්.
 
අදාළ PCR පරීක්ෂණ සිදුකරන අවස්ථාව වනවිටදී එහි රැඳී සිටි බහුතරය පෑලියගොඩ මත්ස්ය වෙළඳපොළේ ව්යාපාරිකයන් සහ සේවකයන් පමණක් බවද ඔහු සඳහන් කළා.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජයසිරි වික්රමාරච්චි මහතා ප්රකාශ කළේ මත්ද්රව්ය සඳහා ඇබ්බැහි වූ සුළු පිරිසක් ද PCR පරීක්ෂණ සඳහා පෙනී සිටීම ප්රතික්ෂේප කරමින් සිටින බවයි.
 
මේ අතර මෙරට සියයට 60ක මත්ස්ය අස්වැන්නක් පෑලියගොඩ මත්ස්ය වෙළඳපොළ හරහා හුවමාරු වන බව ද ඔහු ප්රකාශ කළා.
 
මේ වනවිටත් දිවයිනේ විවිධ ප්රදේශවල ඇති ධීවර වරායන් වෙත බහුදින ධීවර යාත්රා රැසක් පැමිණ ඇති අතර එම ධීවරයන් ද මේ වනවිට බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවයි ඔහු ප්රකාශ කළේ.
 
එමෙන්ම මේ වනවිට යළි මසුන් ඇල්ලීම සඳහා ධීවරයන් මුහුදු නොයෑම හේතුවෙන් ඉදිරියේ රටතුළ මත්ස්ය සහ කරවල හිඟයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවද ඔහු ප්රකාශ කළා.
 
කෙසේ වෙතත් ඔහු ඉල්ලා සිටින්නේ කඩිනමින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුබවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top