Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
24
ලෝකය තීරණාත්මක සංධිස්ථානයක, රටවල් රැසක් අනතුරුදායක ගමන් මඟක - ලොවක් වසාගත් කොරෝනාව ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසියේ කළ අනතුරු ඇඟවීම

- ලෝකය තීරණාත්මක සංධිස්ථානයක, රටවල් රැසක් අනතුරුදායක ගමන් මඟක - ලොවක් වසාගත් කොරෝනාව ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසියේ කළ අනතුරු ඇඟවීමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,389 Views
ඉදිරි මාස කිහිපය බෙහෙවින් තීරණාත්මකයි.......
 
කොවිඞ් 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ ලෝකය මේ වනවිට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව ලෝක සෞඛ්ය සංවිධානය පවසනවා.
 
එහි අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ජිනීවා නුවරදී ඊයේ ප්රකාශ කළේ ඇතැම් රටවල් එහිදී අනතුරුදායක ගමන් මඟකට යොමු වී ඇති බවයි.

විශේෂයෙන් උතුරු අර්ධ ගෝලයේ රටවල් එම තත්ත්වයට මුහුණදෙන බවයි ඔහු සඳහන් කළේ.
 
ඉදිරි මාස කිහිපය ඇතැම් රටවලට අතිශය දුෂ්කර මෙන්ම අනතුරුදායක විය හැකියි.
 
මේ නිසා අනවශ්ය ලෙස තවදුරටත් ජීවිත හානි සිදුවීම, සෞඛ්ය සේවා අඩාල වීම සහ පාසල් ආදිය වසා දැමීම වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙස සියලු නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානියා අවධාරණය කළේ.
 
එමෙන්ම, මෙය පෙරහුරුවක් ලෙස නොසලකන ලෙසද ඔහු සිහිපත් කළා.
 
වෛරසය ඉක්මනින් ව්යාප්ත වීම සීමා කිරීම සඳහා පියවර ගත යුතුයි.
 
ඒ සඳහා පරීක්ෂා කිරීම් වැඩි දියුණු කළ යුතු අතර, ආසාදිත පුද්ගලයින් සහ ආශ්රිතයින් හඳුනාගෙන හුදෙකලා කිරීම අත්යවශ්ය කරුණක්.
 
එම පියවර තුළින් කොරෝනා වසංගතය නිසා රටවල් තවදුරටත් වසා දැමීම වළක්වා ගත හැකි බව ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානියා සඳහන් කළා.
 
යුරෝපයේ රටවල් කිහිපයකම පළමු කොරෝනා රැල්ලට වඩා වැඩි ආසාදිතයින් සංඛ්යාවක් දෙවන රැල්ල තුළින් වාර්තා වනවා.
 
ස්පාඤ්ඤයේ පමණක් ආසාදිත සංඛ්යාව මේ වනවිට මිලියන 03 කට අධිකයි.
 
ප්රංශය එරට මිලියන 46 ක් ජනතාවට බලපාන පරිදි ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා.
 
මෙලෙස කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළ යෑම එම රටවල මහජන සෞඛ්ය සේවාවන් තර්ජනයට ලක් කරන අතර, එය දැඩි සැලකිල්ලක් යොමුකළ යුතු වසංගත රෝග තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානියා හැඳින්වූවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top