Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
23
මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ - 309න් 188 ක්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් - කොරෝනාවට බිලිවූ 14 වැනියාගේ අවසන් කටයුතු අද - 6000ත් ඉක්මවා ගිය මෙරට කොරෝනා අලුත්ම තත්ත්වය මෙන්න

- මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ - 309න් 188 ක්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් - කොරෝනාවට බිලිවූ 14 වැනියාගේ අවසන් කටයුතු අද - 6000ත් ඉක්මවා ගිය මෙරට කොරෝනා අලුත්ම තත්ත්වය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,141 Views
මියගිය කාන්තාවගේ සැමියාත් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනා ගනී....
 
කොළඹ නැව් තටාකාංගණයෙන් ද ආසාදිතයන් 34ක් තහවුරු වෙයි...
 
මෙරට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්යාව ඊයේ වාර්තා වුණා.
 
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්යාව 6287 දක්වා ඉහළ ගියා.
 
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්ය වෙළඳපොලෙන් වාර්තාවී ඇති අතර, තවත් 97 දෙනෙකු ආශ්රිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
 
මීට අමතරව නිරෝධායන මධ්යස්ථානවලින් ද පුද්ගලයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානයේ ප්රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා සඳහන් කළේ.
 
මේ අතර පෑලියගොඩ මත්ස්ය වෙළඳපලේ පෙරේදා දිනයේ සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ 1,178 කින් 350 ක පමණ ප්රතිඵල වාර්තා ලැබී ඇති අතර, ඉන් 250 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා.
 
ඒ අනුව පෑලියගොඩ මත්ස්ය වෙළඳපොලෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්යාව මේ වනවිට 300 ක් පමණ වන බවයි සෞඛ්ය අංශ සඳහන් කළේ.
 
පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ තවදුරටත් ඉල්ලා සිටියේ පසුගිය සතිය තුළ පෑලියගොඩ මත්ස්ය වෙළදපොළට කිසියම් කටයුත්තක් සඳහා ගමන් කළේ නම් ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසයි.
 
එමෙන්ම, බේරුවල ධීවර වරාය අද සිට නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව එහි කළමනාකාරවරයා සදහන් කළා.
 
ඒ, බේරුවලින් පෑලියගොඩ මත්ස්ය වෙළදපොලට මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් සහ සහයකයින් දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි.
 
ඊයේ බේරුවල ධීවර වරාය පරිශ්රයේදී පුද්ගලයින් 100කට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.
 
මේ අතර කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ ජීවිතක්ෂයට පත්වූ 50 හැවිරිදි කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.
 
ඒ ඇයගේ ඥාතියෙකු පැමිණීමෙන් පසු නිරෝධායන නීතිවලට අනුකූලවයි.
 
කුලියාපිටිය - ඌරුපිටිය ප්රදේශයේ පදිංචි මෙම කාන්තාව පසුගිය 14 වනදා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනුනා.
 
ඒ හේතුවෙන් රෝහලේ වෛද්යවරුන් 13 ක් සහ හෙද හෙදියන් ඇතුලුව 54 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි පියවර ගනු ලැබුවේ.
 
මීට අමතරව ඇය නේවාසිකව ප්රතිකාර ලැබූ රෝහලේ එක් වාට්ටුවක්ද තාවකාලිකව වසා දැමුණා.
 
මියගිය කාන්තාවගේ සැමියාද මේ වනවිට කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
 
කුලියාපිටිය ප්රදේශයෙන් කොරෝනා ආසාදිතයන් මේ වනවිට 44 දෙනෙකු වාර්තාවී ඇති අතර, එම ආසාදිතයන් වැඩිපිරිසක් එක් ආගමික නිකායකට අයත් දේව මෙහෙයකට සහභාගිවූවන් බවටයි සෞඛ්ය අංශ අනාවරණ කරගෙන ඇත්තේ.
 
මේ අතර, වහාම ක්රියාත්මක වන පරිදි ඊයේ පස්වරු 6 සිට කොටහේන පොලිස් බල ප්රදේශයට ද පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
 
මීට අමතරව කොළඹ දිස්ත්රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්රදේශවලට ඊයේ උදෑසන පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර, එය ලබන සඳුදා අලුයම 5 දක්වා ක්රියාත්මකයි.
 
කොළඹ නැව් තටාකාංගණයෙන් ද ආසාදිතයන් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, තවත් 800ක ප්රතිඵල ලැබීමට නියමිත බවයි කොළඹ නැව් තටාකාංගණයේ ප්රධාන වාණිජ නිලධාරී බෙනී ෆර්නෑන්ඩු සඳහන් කළේ.
 
මේ වන විට කටුනායක ආයෝජන ප්රවර්ධන කලාපයේ කර්මාන්තශාලා 28කින්ද ආසාදිතයන් 358 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top