Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 24 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
මව්පදවියට සුදානම් වෙන, රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ අලුත්ම Photo Shoot එක - Photos
රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගේ නවතම ඡායාරූප පෙළ
මව්පදවියට සුදානම් වෙන රංගන ශිල්පිනී, නෙහාරා පීරිස් සැමියා එක්ක ගත්ත Pregnancy Photo Shoot එක
අයිෂ් අතුකෝරාල සිය දියණියගේ දෙවැනි  උපන්දිනය සමරයි - Photos
Oct
22
වසරක් පැරණි අධිශීත කළ නූඩ්ල්ස් අනුභව කළ පවුලක නව දෙනෙක් මරුට

- වසරක් පැරණි අධිශීත කළ නූඩ්ල්ස් අනුභව කළ පවුලක නව දෙනෙක් මරුටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,798 Views
වසරක පමණ කාලයක් අධිශීතකරණයේ තැන්පත් කර තිබූ නිවසේ තැනූ නූඞ්ල්ස් වර්ගයක් අනුභව කළ චීනයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටි ”හෙයිලෝන්ග්ජියැන්ග්” ප්‍රාන්තයේ ”ජික්සි” නගරයේ වෙසෙන එකම පවුලේ සාමාජිකයන් නව දෙනෙකු ඒවා විෂ වීමෙන් පසුගියදා මිය ගොස්  තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. 

මෙම පිරිස මෙසේ මිය ගොස් ඇත්තේ චීනයේ ජනප්‍රිය ”සුවන්ටන්ග්සි” නමැති ඉරිඟුවලින් තැනූ පරණ නූඞ්ල්ස් විශේෂයක් ආහාරයට ගැනීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මොවුන් ඉකුත් ඔක්තෝබර් මස 05 වැනිදා උදෑසන ආහාරය සඳහා මෙම නූඞ්ල්ස් අනුභව කර ඇති අතර එයට දින කිහිපයකට පසු ඔක්තෝබර් 10 වැනිදා රෝගාතුර වූ පවුලේ සාමාජිකයන් 07 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉකුත් 12 වැනිදා තවත් එක් සාමාජිකයෙකු හා ඉකුත් සඳුදා (19) අදාළ නූඩ්ල්ස් අනුභව කළ පවුලේ අවසන් සාමාජිකයා රෝගාතුරව මිය ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය අනාවරණය වී ඇත්තේ එම විෂ වූ නූඞ්ල්ස් අනුභව කිරීම ප්‍රතික්ෂේප කළ පවුලේ ළමුන් තිදෙනකු විසින් බලධාරීන්ට ඒ පිළිබඳව පැමිණිලි කිරීමත් සමගිනි.
නූඞ්ල්ස් අනුභව කිරීම ප්‍රතික්ෂේප කළ ළමුන් තිදෙනකු බේරෙයි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top