Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
22
පකිස්තානයට වීසා ගැනීමට ගිය ඇෆ්ගන් කාන්තාවෝ 11ක් තෙරපීමෙන් මරුට

- පකිස්තානයට වීසා ගැනීමට ගිය ඇෆ්ගන් කාන්තාවෝ 11ක් තෙරපීමෙන් මරුටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,500 Views
කොරෝනා වසංගත සමයේ පකිස්ථානයට සංක්‍රමණය වීමේ අරමුණින් වීසා අයදුම්පත් ලබා ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ ඊයේ (21දා)සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගී වූ කාන්තාවන් 11 දෙනෙකු හටගත් දැඩි තෙරපුම හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

ක්‍රීඩාංගනයක පැවති මෙම වැඩසටහනට සහභාගී වූ තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරය ද කාන්තාවන් බව වාර්තා වෙනවා. මෙම දැඩි තෙරපීම හටගෙන තිබෙනුයේ ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරයේ පිහිටි පකිස්ථාන වීසා මධ්‍යස්ථානය වෙනුවට අදාළ ක්‍රීඩාංගනය පකිස්ථානයට යෑම සඳහා වීසා නිකුත් කිරීම සඳහා වෙන් කර තැබීම බව බලධාරීහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ පකිස්ථාන තානාපති කාර්යාලය විසින් මාස හතක කාලයක් පකිස්ථානයට යෑම සඳහා වීසා බලපත් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් සඳහන්. ඊයේ හටගත් මෙම තෙරපුම හට ගෙන ඇත්තේ වීසා ලබා ගැනීම සඳහා පැමිණ සිටි අතිවිශාල ජනකාය වීසා බලපත් ලබා ගැනීම සඳහා සංකේතයක් (ටෝකන්) නිලධාරීන්ගෙන් ලබා ගැනීම සඳහා එක් රැස් වී සිටියදී මෙම තෙරපීම හටගෙන ඇති බවත් සඳහන්. මෙසේ තෙරපීමෙන් මිය ගිය වැඩි දෙනෙකු වැඩිහිටි ඇෆ්ගන් ජාතික කාන්තාවන් බව වාර්තා වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top