Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
21
දේහය ගෙනියන්න බිරින්දෑවරුන් දෙදෙනෙක් ඇවිත් - පාතාලයේ සෙල්ලම් දැමූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ්-ගේ අවසන් කටයුතු සිදු වෙන හැටි මෙන්න - Video

- දේහය ගෙනියන්න බිරින්දෑවරුන් දෙදෙනෙක් ඇවිත් - පාතාලයේ සෙල්ලම් දැමූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ්-ගේ අවසන් කටයුතු සිදු වෙන හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,652 Views
මාළිගාවත්ත රත්කළ වෙඩි හුවමාරුවෙදී මධූෂ්ට අත්වුනු ඉරණම...
 
පොලිසිය හා මත්ද්රව්ය ජාවාරම්කරුවන් පිරිසක් අතර ඇති වු වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ අවසන් කටයුතු අද මහරගම - ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
 
පොලිසිය සිදුකළ මත්ද්රව්ය මෙහෙයුමක් අතරතුර සිදු වු වෙඩි හුවමාරුවකදී සංවිධානායත්මක පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ජීවිතක්ෂයට පත්වුණේ ඊයේ අළුයමයි.

අදාල වෙඩිතැබීම සිදුව තිබුනේ මාළිගාවත්ත - ඇපල්වත්ත - ලක්සෙත සෙවන නිවාස සංකීර්ණයේදී.
 
මෙම මහල් නිවාසයේ දස වන මහලේ හෙරොයින් සගවා ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාශයේ රැදවුම් භාරයේ සිටි මාකදුරේ මධුෂ් විසින් නිලධාරීන්ට තොරතුරු ලබා දී තිබුනා.
 
ඒ අනුව එම මත්ද්රව්ය මෙහෙයුමට ගිය පොලිස් කණ්ඩායමට නිවාස සංකීර්ණයේදී මත්ද්රව්ය ජාවාරම්කරුවන් විසින් වෙඩිතැබීමක් සිදුකර තිබු බවයි පොලිසිය ප්රකාශ කළේ.
 
පොලිසිය ද මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට ප්රති ප්රහාර එල්ල කිරීමටයි පියවර ගෙන තිබුනේ.
 
සංවිධානාත්මක පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ජීවිතක්ෂයට පත්වන්නේ ඒ අතරතුරයි.
 
කොළඹ අතිරේක මහේස්තාත් කාංචනා නෙරංජනා ද සිල්වා ඊයේ අධිකරණ වෛද නිලධාරියාට නියෝග කලේ මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්යානුකූල බිරිදට ලබාදෙන ලෙසයි.
 
මධුෂ්ගේ මියයාම වාර්තාවීමත් සමග ඔහුගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල් පරිශ්රය වෙත පැමිණිම හේතුවෙන් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබුනා.
 
පසුව ඊයේ පස්වරුවේ මහරගම ප්රදේශයේ පෞද්ගලික මල් ශාලාවක් වෙත මධුෂ්ගේ මෘත දේහය රැගෙන ගියා.
 
ඔහුගේ දේහය මේ වන විට මහරගම දුම්රිය මාවතේ පිහිටි මධුෂ්ගේ බිරිදගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
 
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගොඩිගමුව සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top