Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
21
බලෙන් වස පොවා ඝාතනය කර සිරුර ජලාශයක ගිල්වා සැමියා මරා දැමූ බිරියට හා ඇගේ අනියම් සැමියාට අවසානයේ වුණු දේ

- බලෙන් වස පොවා ඝාතනය කර සිරුර ජලාශයක ගිල්වා සැමියා මරා දැමූ බිරියට හා ඇගේ අනියම් සැමියාට අවසානයේ වුණු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,632 Views
30 හැවිරිදි විවාහක යුද හමුදා භටයකු උපක්‍රමශීලීව මැදියම් රැයේ දිවුලපිටියේ හෝටලයකට කැඳවා පසුව හමුදා භටයාට පහරදී බලෙන් වස පොවා ඝාතනය කර පසුව ඔහුගේ සිරුර දිවුලපිටිය ප්‍රදේශයේ ජලාශයක ගිල්වා දැමීමට ක්‍රියා කළ එම හමුදා භටයාගේ විවාහක බිරිඳට සහ ඇගේ අනියම් සැමියාට එම ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කොට තිබූ එම අනියම් යුවළගේ මිතුරා දැඩි ඇප කොන්දේසි මත රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප මත රිමාන්ඞ් භාරයෙන් මුදා හැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු එන්. එස්. හපුආරච්චි මහතා නියෝග කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චම්පිකා අලහකෝන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලීන් විලියම් යන මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කළ ඇප අයදුම අනුව ඇප නියමවූ සැකකරු වූයේ කොටදෙනියාව නයිගල පදිංචි ඩබ්ලිව්. පී. පාලිත රුසිරු ලක්රුවන් පියරත්න නමැත්තෙකි. ඇප අයැදුමේ සඳහන් පරිදි මෙම සිද්ධියෙන් මරණයට පත් යුද හමුදා විවාහකයා කොටදනියාව කිතුල්වල නයිගල ප්‍රදේශයේ පදිංචිව සිටි ඊ. කේ. පී. නිලංග ප්‍රේම් සම්පත් (30) නමැත්තෙකි. එම සිද්ධියෙන් මරණයට පත් වූ යුද හමුදා සෙබළාට මහ ජංගම දුරකථනයක් මගින් කතා කොට දිවුලපිටිය හෝටලයකට උපක්‍රමශීලීව කැඳවාගෙන ඇත්තේ මෙම මරණකරුගේ විවාහක බිරිඳ වන එම්. එම්. නදීෂා දිල්හානි රත්නසිරි සහ ඇගේ අනියම් සැමියා වන ඞී. පී. චතුරංග ධම්මික සමරජීව නමැත්තන්ය. එම ඝාතනයට සැකකරුවන්ට සහය වී ඇත්තේ කොටදෙනියාවේ නයිහල ප්‍රදේශයේ පදිංචි එච්. පී. ජාලික රුවන්සිරි ලක්‍ෂ්මන් නමැත්තා විසින් බව ඇප අයැදුමේ පැමිණිල්ලේ සඳහන් වේ. මෙම ඝාතනය 2020 මැයි මස 23 වැනි දින දිවුලපිටියේදී සිදුව ඇත.

මරණකරුගේ (හමුදා භටයාගේ) බිරිඳ තවත් අයකු සමග දිවුලපිටියේ හෝටලයක රැය පහන් කරන බවට පවසා මිය ගිය හමුදා භටයාට මහ රෑ ව්‍යාජ දුරකථන පණිවුඩයක් ලබාදී ඔහු දිවුලපිටියේ හෝටලයට කැඳවා ගෙන ඇත. පසුව හෝටලයට ආ හමුදා භටයාට පහරදී ඔහුගේ අත්පා බැඳ දමා ඔහුට බලෙන් වස පොවා හෝටලය තුළදී ඝාතනය කර ඇත. පසුව මිය ගිය අයගේ සිරුර මියගිය අයගේ විවාහක බිරිඳ සහ ඇගේ අනියම් සැමියා සමග එක් වී ත්‍රිරෝද රථයකින් රැගෙනැවිත් දිවුලපිටිය ජන ශූන්‍ය ප්‍රදේශයක පිහිටි වතුර වළක ගිල්වා ඇත. රිමාන්ඞ් භාරයේ පසු වූ එම අනියම් යුවළට සහය වූ සැකකරුට ඇප ලැබිණි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top