Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
20
රිජ්වේ ආර්යා රෝහලේ අවුරුදු දෙකක දැරියකට කොරෝනා - ගාල්ල,- කරන්දෙනිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයා ආගිය තැන් පිළිබඳ තොරතුරු එළියට - යළි හිස එසවූ මෙරට කොරෝනා අලුත්ම තත්ත්වය මෙන්න - Video

- රිජ්වේ ආර්යා රෝහලේ අවුරුදු දෙකක දැරියකට කොරෝනා - ගාල්ල,- කරන්දෙනිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයා ආගිය තැන් පිළිබඳ තොරතුරු එළියට - යළි හිස එසවූ මෙරට කොරෝනා අලුත්ම තත්ත්වය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,079 Views
බ්රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් 2,162ක් දක්වා ඉහළට...
 
කොවිඩ් 19 ආසාදිතයෙකු කොළඹ - මතුගම සුඛෝපභෝගී බස් රථයක ගමන් කරලා..
 
ඩොක්යාඩ් ආයතනයේ මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්යාව 21ක්...
 
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමින් සිටි අවුරුදු දෙකයි මාස 4ක් වයසැති දැරියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
 
රෝහල් අධ්යක්ෂවරයා පැවසුවේ දැරියගේ මවට සහ පියාටද වෛරසය ආසාදනය වී ඇති බවට පසුව හඳුනාගත් බවයි.

මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් 87 දෙනාත් සමඟ මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සංඛ්යාව 2,162ක් දක්වා ඉහළගියා.
 
මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 පොකුරෙන් ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වුණා.
 
අවසන්වරට වාර්තා වූ ආසාදිතයින් 40 දෙනාගෙන් 21 දෙනෙකු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතයින්ගේ ආශ්රීතයින් වන අතර 19 දෙනෙකු නිරෝධායන මධ්යස්ථාවල නිරෝධායනයට ලක්වෙමින් සිටි අයයි.
 
ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සංඛ්යාව 2,162ක්.
 
මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්යාව 5,625ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබන ආසාදිතයින් සංඛ්යාව 2,172ක්.
 
මේ අතර රුවන්වැල්ල - ඇරෑපොළමුල්ල ප්රදේශයෙන්කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ ඔහුගේ ආශ්රිතයින් 8 දෙනෙකු යුද හමුදාවේ ද සහය ඇතිව නිරෝධායන මධ්යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා.
 
අදාළ ආසාදිත පුද්ගලයා මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ විධායක නිලධාරියෙක්.
 
මේ අතර කොවිඩ් 19 රෝග ලක්ෂණ හේතුවෙන් පසුගිය 18 වැනිදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ අවුරුදු 2යි මාස 4ක් වයසැති දැරියකට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බව රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කළා.
 
මේ අතර කොළඹ ඩොක්යාඩ් ආයතනයේ සේවයේ නියුතු, හංවැල්ල - ඊරියගොල්ල ප්රදේශයේ පුද්ගලයෙකුටද කොවිඩ් 19 ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.
 
අදාළ පුද්ගලයා IDH රෝහල වෙත මැරු කර යැවීමට පියවර ගෙන ඇති අතර ඔහු පසුගිය දින කිහිපයේ සංචරණය කළ හංවැල්ල හා පහත්ගම නගරවල වෙළඳසැල් කිහිපයක සහ නිවාස කිහිපයක පුද්ගලයින් නිරෝධායනය කිරීමට පියවර ගත්තා.
 
කොළඹ ඩොක්යාඩ් හි සේවය කරන පොල්ගස්ඕවිට - කුඩාමාදූව ප්රදේශයේ පුද්ගලයෙකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව කහතුඩුව සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
 
අදාළ පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනා ඇතුළු 6 දෙනෙකු සහ සේවා ස්ථානයේ 56 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
 
කොවිඩ් 19 ආසාදිතයෙකු ගමන් කළ කොළඹ - මතුගම සුඛෝපභෝගී බස් රථයේ ගමන් කිරීම හේතුවෙන් මෙම පුද්ගලයා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් වී ඇති අතර ඔහු ආසාදිත බවට තහවුරු වී ඇත්තේ එම අවස්ථාවේදී.
 
ඒ අනුව ඩොක්යාඩ් ආයතනයේ මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්යාව 21ක්.
 
එහි මේ වන විට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද උදෑසන පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා අදහස් පළකළා.
 
මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් පොකුරේ පළමු පෙළ ආශ්රිතයන්ගේ දෙවන pcr පරීක්ෂණ සහ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයගේ පළමු PCR පරීක්ෂණ හික්කඩුව - කළුපේ විහාරස්ථානයේදී සිදුකෙරුණා.
 
අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්ෂේත්ර නිලධාරිනියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
 
ඒ අනුව ඇය හා සමීපව සේවය කළ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර කාර්යාල පරීක්ෂණ විෂබීජහරණයට ලක්කිරීමෙන් පසු සේවා කරටයුතු සාමාන්ය පරිදි සිදුකරගෙන යන බව අත්තනගල්ල ප්රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කළා.
 
මේ අතර ඇඳිරි නීතිය පවතින ප්රදේශවල ජනතාව වෙනුවෙන් අත්යවශ්ය ආහාර ද්රව්ය අලෙවිසැල් සහ ඔසුසැල් අද පෙරවරු 8 සිට විවෘත කර තිබෙනවා.
 
රාත්රී 10 වනතෙක් මෙම සහනය ලබාදී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කළේ.
 
මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීමද අද සිට ක්රියාත්මකයි.
 
එහි පළමු අදියර යටතේ මිනුවන්ගොඩ, දිවුලිපිටිය, අත්තනගල්ල සහ මීරිගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 72,345ක් සදහා මෙම දීමනාව හිමිවනු ඇති.
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top