සමාජ මාධ්‍ය කියලා කියන්නේ හැමෝම එකතු වන අපූරු තැනක්.
එහි සිදු වන සමහර දේවල් එම මාධ්‍ය පරිශිලකයින් අනුකරණය කරන්න පටන් ගන්න දෙපාරක්වත් හිතන්නේ නැහැ.
ඉතිං මේ දවස්වල හරි අපුරු අනුකරණ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.
ජනප්‍රිය දමිළ සිනමා තරුවල වත්මන් ඡායාරූප ළමා මුහුණුවලට පරිවර්තනය කර නිර්මාණය කරපු අපූරු ඡායාරූප කිහිපයක් මේ වනවිට හුවමාරු වෙමින් පවතිනවා.
එම ඡායාරූප පහතින් නරඹන්න...