Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
04
තවත් නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගනී - මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3402ක් දක්වා ඉහළට- UPDATE

- තවත් නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගනී - මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3402ක් දක්වා ඉහළට- UPDATEHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,208 Views
මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 3402ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ, තවත් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමඟයි.
 
මෙම ආසාදිතයින් දෙදෙනා යුක්රේනරේ සහ සෞදි අරාබියේ සිට පැමිණි අය බවයි වාර්තා වන්නේ.
 

තවත් නව ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගනී - මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3400ක් දක්වා ඉහළට - UPDATE
2020-10-04 18:07:41
 
මෙරට කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3400ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
 
ඒ, තවත් නව ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
--------------------------------
 
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 3395 දක්වා ඉහළට - UPDATE
2020-10-03 22:07:41
 
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 3395 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අද තවත් ආසාදිතයන් තුන් දෙනෙකු  හඳුනා ගැනීමත් සමගයි.
 
ඔවුන් එක්සත් අරාබි එමීර් සහ ඕමාන් යන රටවලින් පැමිණි පිරිසක්.
 
මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 128 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා පිටව ගොස් ඇති ගණන 3254ක්.
 
----------------------------------------------
 
 
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 3392ක් දක්වා ඉහළට - UPDATE
2020-10-03 19:41:41
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3392ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අද තවත් ආසාදිතයන් 4 දෙනෙකු  හඳුනා ගැනීමත් සමගයි.
 
ඔවුන් අතර කුවේට් සහ කටාර් රාජ්‍යයන්වල සිට පැමිණි පුද්ගලයන් වනවා.
 
මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 125 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා පිටව ගොස් ඇති ගණන 3254ක්.
 
----------------
 
මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට
2020-10-01 17:18:41
 
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,382 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
 
ඒ, තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වීමත් සමගයි.
 
එමෙන්ම කොරෝනා ආසාදනයව සිටි පුද්ගලයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගියා.
 
ඒ අනුව මෙරට තුළදී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 3,233 ක් දක්වා ඉහළ ගිය බවයි වංසගත රෝග විද්‍යාංශය කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top