Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
01
ඡන්ද උණුසුම මැද බුකිය කළඹමින් අවසන් ගමන් ගිය එස්.එෆ් ලොක්කා ළඟින් ඇසුරු කළ පුද්ගලයින්ට සහ හොර අඹුවන්ට විවිධ රෝග වැළඳිලා

- ඡන්ද උණුසුම මැද බුකිය කළඹමින් අවසන් ගමන් ගිය එස්.එෆ් ලොක්කා ළඟින් ඇසුරු කළ පුද්ගලයින්ට සහ හොර අඹුවන්ට විවිධ රෝග වැළඳිලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වූ එස්.එෆ්. ලොක්කාගේ ජාවාරම් හා කප්පම් මුදල් සංසරණය වූ බැංකු ගිණුම් පිළිබඳව පරීක්ෂණ ආරම්භවීමත් සමඟ ඔහු සමඟ ළඟින් ඇසුරු කළ පුද්ගලයන්, සොර අඹුවන් හා ඥාතීන්ට විවිධ රෝග වැලඳී ඇති බවට පොලිසියට අනාවරණයවී තිබේ. 
 
පසුගිය අගෝස්තු මස 05 වැනිදා අනුරාධපුර දහයියාගම ආරක්ෂිත දුම්රිය ගේට්ටුව ආසන්නයේදී නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ දරුණු වෙඩි ප්‍රහාරයකින් කාර්මික පෙදෙස පවිත්‍රපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ආර්.එම්. ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නොහොත් දහයියාගම ලොකු මල්ලි යන අන්වර්ථ නාමවලින් හඳුන්වන තැනැත්තා ජීවිතක්ෂයට පත්විය.

ඝාතනය වූ එස්.එෆ්. ලොක්කා, හෙරොයින් ජාවාරමේ හා කප්පම් ගැනීමේ මුදල් මෙහෙයවීම සඳහා ඔහුගේ මිතුරන්, පවුලේ ඥාතීන් හා සොර අඹුවන් කිහිප දෙනකුගේ හැඳුනුම්පත්වලින් දිවයිනේ පිහිටි බැංකු කිහිපයක ගිණුම් විවෘත කර ඇති බවටත් ඒවායේ මුදල් සංසරණය කරමින් ඔහුගේ හෙරොයින් ජාවාරම ව්‍යාප්ත කිරීමට අනුබල දුන් අය පිළිබඳව පැහැදිලි තොරතුරු ලබාගෙන මේ වනවිට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත පරික්ෂණ සිදුවෙමින් පවතින බවත් පොලිසිය පවසයි.
 
ඔහුගේ මුදල් හා දේපළ තමන් සතු කර ගැනීමට මාන බලමින් සිටි කිහිප දෙනකුගේම නම් අධිකරණ නියෝගවල සටහන්ව තිබීම නිසා බියට පත්වී සිටින ඔහුගේ හවුල්කරුවන්වූ අයට විවිධ රෝග වැලඳී ඇති බවට තොරතුරු පොලිසියට ලැබෙමින් පවතින බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.
 
ඇතමුන්ට බරපතළ රෝගාබාධ, මානසික අසහන හා වියවුල්, විවිධ භූතාත්ම වැහීම යන සිද්ධි රැසක් පොලිසියට වාර්තා වී ඇති අතර ඉදිරියේදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන නීතිමය ගැටලුවලින් මිදීමට රෝගාබාධ ඉදිරියට දැමීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවට පොලිසියට සැක මතුව තිබෙන බවද පොලිසිය පවසයි. 
 
එහෙත් එවැනි කිසිදු කටයුත්තකින් නීතියෙන් ගැලවීමට නොහැකි බව පවසන පොලිසිය සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවත් පවසයි. 
 
“පොලිසිය බැංකු ගිණුම් ටක්ගාලා චෙක්කරලා කිව්වා මොකුත් ගනුදෙනු වෙලා නෑ කියලා” යන ප්‍රකාශ සමාජගත කරමින් පසුගිය සමයේ අනුරාධපුර පුදබිම හෙරොයින් මතින් නැහැවීමට කළ කටයුතු වසා ගැනීමේ උත්සාහයක නිරතවීම පිළිබඳවත් අනාවරණයවී ඇති බව පොලිසිය පවසයි. සියලුම කටයුතු සිදුවන්නේ අධිකරණයේ නියෝග මත බැවින් කිසිදු පිටස්තර පුද්ගලයකුට එහි ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව නැති බවත් වැරදි කර තිබෙන පුද්ගලයන් ඉදිරියේදී නීතියේ රැහැනට අසුවීම වැළක්විය නොහැකි බවත් පොලිසිය පවසයි. මේ වනවිට නම් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත දිවයිනේ පිහිටි විවිධ බැංකු හා මූල්‍ය ආයතනවල ගිණුම් පරික්ෂාවන් සිදුවෙමින් පවතී. 
 
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top