Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
30
තලගුලි කවා බස් මගීන්ගේ මුදල් කොල්ලකන ජාවාරමක් ගැන තොරතුරු හෙළි වෙයි - පුද්ගලයින් දෙදෙනෙක් දැනටමත් මිය ගිහින්

- තලගුලි කවා බස් මගීන්ගේ මුදල් කොල්ලකන ජාවාරමක් ගැන තොරතුරු හෙළි වෙයි - පුද්ගලයින් දෙදෙනෙක් දැනටමත් මිය ගිහින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,325 Views
නුවරඑළිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු කළ හෙළිදරව්ව

බස් රථවල ගමන් ගන්නා මගීන්ට අධි මාත්රාව සහිත ඖෂධ ඇතුළත් තල කැරලි ආහාරයට ලබාදී ඔවුන්ගේ මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

නුවරඑළිය - හැටන් මාර්ගයේ ධාවනය කෙරෙන මගී ප්රවාහන බස් රථවලින් මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර, අධි මාත්රාව සහිත ඖෂධ ඇතුළත් තල ආහාරයට ගැනීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව ද නුවරඑළිය රෝහලේ විශේෂඥ වෛද්ය සංදීපන ගමගේ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.
 
මේ අතර, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඔරුගොඩවත්තේ කුඩු පද්මිණීගේ ගෝලයෙකු වන බාබු නමැත්තා රුපියල් එක්ලක්ෂ 20,000ක් පමණ වටිනා හෙරොයින් ග්රෑම් 10 යි මිලිග්රෑම් 200 ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි.
 
ඒ අනුව සැකකරු ඔරුගොඩවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සතුව තිබී රුපියල් 36,500ක මුදලක් ද සොයා ගෙන තිබෙනවා.
 
මේ අතර, තණමල්විල - හම්බේගමුව ප්රදේශයේ දී ගංජා කිලෝග්රෑම් 97ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඊයේ අත්අඩංගුවට ගත් මොහු හම්බේගමුව - අරඹේකෙම ප්රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top