Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
30
පුරාවිද්‍යා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අම්පිටියේ සුමනරතන හිමියන්ට අද ලැබුණූ නියෝගය

- පුරාවිද්‍යා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අම්පිටියේ සුමනරතන හිමියන්ට අද ලැබුණූ නියෝගයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,111 Views
මඩකලපුව - පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා නිළධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ - සුමනරතන හිමියන් ඇතුළු 3 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මතයි.

පසුගියදා පන්කුඩාවේලි, පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භුමියක සිමා ලකුණු කිරිම සඳහා පැමිණි පුරාවිද්‍යා නිලධාරින්ට බාධා කිරීමේ චෝදනාව යටතේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු 3 දෙනෙකු අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top