සිංදුව මම කිව්වෙ ඕවා තහනම් වෙන්න ඉස්සෙල්ලනෙ
ගව ඝාතනය තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ(29) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.
ගව ඝාතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද දැඩිලෙස කතාබහට ලක්කෙරුණු අතර ඒ ගැන කියැවෙන ගීතයන් පවා අපට අසන්නට ලැබෙනවා.
එම ගීත අතර ප්‍රවීන ගායන ශිල්පී නිහාල් නෙල්සන් ගායනා කළ "එපා එපා මස් කන්නට කිරි අම්මාගේ" යන ගීතය බෙහෙවින් ජනප්‍රිය වුණා.
එම ගීතය අසා ගව මස් අනුභවයෙන් ඈත් වූ පිරිස් ගැනද අසන්නට ලැබුණා.
1989 වසරේ ඔහු විසින් ගායනා කළ මෙම ගීතය ගැනත්, රජය විසින් ගව ඝාතනය තහනම් කිරීම ගැනත් අදහස් දැනගන්න අපි නිහාල් නෙල්සන්ට කතාකළා.
ඔහු එහිදී පැවසුවේ මෙවැන්නක්...