Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
30
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන, රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළගේ අයි ෆෝන් ලිපියේ ඇත්ත කතාව එළියට - Video & Photos

- සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන, රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළගේ අයි ෆෝන් ලිපියේ ඇත්ත කතාව එළියට - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,739 Views
අමාත්යවරිය කරුණු පැහැදිලි කළ ලිපිය සත්යයක් ද ?
 
රාජ්ය අමාත්ය වෛද්ය සීතා අරඹේපොල මහත්මියගේ පරිහරණය සඳහා කුඩයක් ඇතුළු අවශ්ය උපකරණ කිහිපයක් ඉල්ලා අමාත්යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්යවල දැඩි කතා බහක් මතුව තිබෙනවා.
 
මේ ලිපිය සම්බන්ධයෙන් අමාත්යවරියද කරුණු පැහැදිලි කරමින් ලිපියක් නිකුත් කළා.

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්ය අමාත්යවරිය ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්ය සීතා අරඹේපොල මහත්මියගේ පරිහරණය සඳහා අවශ්ය භාණ්ඩ කිහිපයක් ලබාගැනීමට එම අමාත්යාංශයේ පාලන හා මුදල් අංශයට ලිපියක් යොමුකර තිබෙන්නේ අමාත්යවරියගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින්.
 
එහි දැක්වෙන්නේ අයි ෆෝන් ජංගම දුරකථනයක්, අයි පෑඩ් පරිඝනක යන්ත්රයක් අමාත්යවරියගේ පරිහරණය සඳහාත් අමාත්යවරියගේ නිල රථය සඳහා විදුලි ලාම්පුවක් සහ කුඩයක් අවශ්ය බවටයි.
 
මේ ලිපිය සමාජ මාධ්ය ඔස්සේ හුවමාරුවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් දැඩි කතා බහක් මතුව තිබෙනවා.
 
කෙසේ වුවත් අමාත්යවරියගේ මාධ්ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සමාජ මාධ්ය හරහා හුවමාරු වන අමාත්යාංශයට අදාළ ලිපියේ සඳහන් වන භාණ්ඩ මීට පෙර අමාත්ය ධුරය දැරූ ඇය භාවිත කර යළි භාරදුන් භාණ්ඩ වන අතර එකී භාණ්ඩ නැවත ලබාගැනීමේදී අමාත්යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ඉල්ලීමකට අනුව පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් යොමුකරන ලද ලිපියක් බවයි.
 
අදාළ භාණ්ඩ ලේඛනගත වන භාණ්ඩ වන අතර අමාත්යවරයෙකු හෝ අමාත්යවරියක් සිය ධුරයෙන් ඉවත්වන විට භාණ්ඩ සියල්ල අමාත්යාංශය වෙත නැවත ලබාදිය යුතු බවත් එහි සඳහන්.
 
ඒවා යළි ලබාගත යුත්තේ නීත්යානුකූලව වන අතර මෙතෙක් භාරනොදුන් භාණ්ඩ ලිපිය මඟින් ඉල්ලා ඇති බවයි අමාත්යවරියගේ මාධ්ය ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
 
සමාජ මාධ්ය තුළ හුවමාරු වන අදාළ ලිපි පහතින්...





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top