Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
29
මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 3372ක් දක්වා ඉහළට - UPDATE

- මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 3372ක් දක්වා ඉහළට - UPDATEHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,880 Views
මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 3372ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
 
ඒ, නව ආසාදිතයින් 07දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි

UPDATE: ආසාදිතයින් තව දුරටත් ඉහළ යයි - මෙරට කොරෝනා අලුත්ම තත්ත්වය මෙන්න
2020-09-29 16:00:23
 
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3365 දක්වා ඉහලගොස් තිබෙනවා.

මෙම ආසාදිතයන් ලෙබනන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි බවයි සඳහන් වන්නේ.
 
----------------------
 
 
UPDATE:
තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු ඊයේ(28) දිනයේදීත් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්
යාව 3363 දක්වා ඉහළ ගියා.
 
එමෙන්ම, ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්යාව ද 3210 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්
රතිකාර ලබන්නේ ආසාදිතයින් 139 දෙනෙකු පමණයි.
 
මේ අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සහ 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාග සඳහා හදිසි අවස්ථාවකදී යොදා ගැනීම සඳහා වෛද්ය සහ හෙද කාර්ය මණ්ඩලයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
 
කොරෝනා වෛරස ව්යාප්තිය හේතුවෙන් විභාග පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්යස්ථානයන්හි හදිසි අවස්ථාවන් ඇති වන්නේ නම් අදාළ ප්රදේශවල රෝහල් සමඟ සම්බන්ධීකරණ කටයුතු සැලසීමෙන් ප්රතිකාර ලබාදීම සඳහා ගිලන් රථ සහ අවශ්ය කාර්ය මණ්ඩලය සූදානම් කිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.
 
ඒ පිළිබඳව වහාම තමන් දැනුවත් කිරීමට ද කටයුතු කරන ලෙස සෞඛ්ය අමාත්යාංශ ලේකම්වරයා දැනුවත් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් අධ්යාපන අධ්යක්ෂවරුන් සහ කලාප අධ්යාපන අධ්යක්ෂවරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 12 වනදා සිට නොවැම්බර් මස 6 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්යස්ථානය 2648 කදී පැවැත්වීමට නියමිතයි.
 
එමෙන්ම, 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගය ඔක්තෝම්බර් මස 11 වනදා විභාග මධ්යස්ථාන 2936කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top