Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
27
සුපිරි නිළි දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන් සහ රකුල් ප්‍රීට් සිං ගේ දුරකථන ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශ භාරයට ගත් හේතුව මෙන්න - පැය 6ක් තිස්සේ කළ ප්‍රශ්න කිරීම්-වලින් හෙළි වූ දේ ? - Photos

- සුපිරි නිළි දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන් සහ රකුල් ප්‍රීට් සිං ගේ දුරකථන ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශ භාරයට ගත් හේතුව මෙන්න - පැය 6ක් තිස්සේ කළ ප්‍රශ්න කිරීම්-වලින් හෙළි වූ දේ ? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,820 Views
බොලිවුඩ් නිළියන් ප්රශ්න කිරීම ගැන කාර්යාංශයට දසතින් විවේචන එල්ල වෙයි..
 
"ඔවුන් චූදිතයින් නෙවෙයි, ඉතින් ඇයි ජාවාරම්කරුවන්ව ඉලක්ක කරන් නැත්තේ..?"
 
බොලිවුඩ් තිරයේ ජනප්රිය නැගී එන නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඉන්දීය මත්ද්රව්ය පාලන කාර්යාංශයේ විමර්ශන පුළුල් කර තිබෙනවා.

සුෂාන්ත් දිවි හානිකරගෙන මරණයට පත්වූ බව ප්රකාශ වුවද ඔහුට මත්ද්රව්ය සැපයීමට කටයුතු කළ බවට සුෂාන්ත්ගේ අවසන් කාලයේ පෙම්වතිය වූ සිනමා නිළි රියා චක්රබෝර්ති සහ ඇගේ සොහොයුරා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.
 
කෙසේ නමුත් ඇගේ ප්රකාශයන් අනුව බොලිවුඩ් තිරයේ සුපිරි තාරකා රැසක් පිළිබඳව ඉන්දීය මත්ද්රව්ය පාලන කාර්යාංශයේ අවධානය යොමුවුණා.
 
ඒ අනුව සුප්රකට සිනමා නිළි දීපිකා පදුකෝන්ගෙන් ඊයේ පැය හයක් ප්රශ්න කර ඇති අතර, සාරා අලිඛාන් සහ රකුල් ප්රීට් සිං යන සිනමා නිළියන්ගෙන්ද ප්රශ්න කර තිබෙනවා.
 
ඔවුන් සියලුදෙනාගේ ජංගම දුරකථන සිය භාරයට ගැනීමටයි මත්ද්රව්ය පාලන කාර්යාංශය කටයුතු කළේ.
 
කෙසේ නමුත් විමර්ශන සඳහා බොලිවුඩ් නිළියන් පමණක් ඉලක්ක කරගැනීම සහ මත්ද්රව්ය පරිහරණය කරන්නන් මිස ජාවාරම්කරුවන් ඉලක්ක කර නොගැනීම පිළිබඳව ඉන්දීය මත්ද්රව්ය පාලන කාර්යාංශයට එල්ල වන්නේ චෝදනාවක්.
 
සුශාන්ත් සිං රාජ්පුත් මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේ මියගොස් සිටියදී සොයාගැනුනේ පසුගිය ජුනි මස 14 වනදායි.
 
මෙම මරණය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් ප්රශ්ණ කෙරුණා.
 
බොලිවුඩ් ජනප්රිය නිළියන්ගෙන් ද මෙම සිද්ධියට අදාළව ප්රකාශ ලබාගත්ත ද ඔවුන් මෙම සිද්ධියට චූදිතයන් ලෙසට නම්කර නැහැ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top