සල්ලි ගන්නේ නෑ සමහරුන් මගෙන්...
ඊට කලින් වතාවේ පාටියකට ගිහින්, මම එක්කන් ගියේ...
සුරාජ් මාපා කියන්නේ කාලයක් පුංචි තිරයේ හිටපු අහිංසක පෙම්වතා. ඒ අහිංසක පෙම්වතාට බොහෝ තරුණියන් ආදරේ කළා. පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දැන් දකින්න නොලැබුණත් නිර්මාණාත්මක චරිත ඔස්සේ ඔහුව දකින්න ලැබෙනවා.
ඉතිං ඔහු පසුගිය සතියේ හිරු ටී.වි ඔස්සේ විකාශය වූ කොපි චැට් වැඩසටහන එක් වුණා.
එහිදී තරුණියක් විසින් ඇමතුමක් ගෙන සුරාජ් මාපාගේ අතීත කතාවක් මතක් කළේ මෙලෙසින්...